අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ක්‍රීඩා ඇමතිවරයාගේ ගැසට්ටුව නිසා විසිවීමට නියමිත ක්‍රීඩා සංගම්  ලොක්කන් ලැයිතුව මෙන්න…

by editor
දෙසැම්බර් 21, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද නව රෙගුලාසි අඩංගු ගැසට් පත්‍රය හේතුවෙන් මෙතෙක් ක්‍රීඩා සංගම් හා සම්මේලනවල මුල් බැස ගෙන සිටි නිලධාරීන් රැසකට ඉදිරියේ පැවැත්වෙන නිලවරණවලට ඉදිරිපත් විය නොහැකි වී  ඇතැයි ලංකාසරට වාර්තා වේ.

මේ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දැනට මුල්පුටු දරණ බොහෝ දෙනකු මෙවර නිලවරණයට ඉදිරිපත් නොවී සිටීමට තීරණය කර තිබේ.

සභාපති ෂම්මි ද සිල්වා දෙවරක්ම සභාපති ධූරය ඉසිලූ බැවින් නව රෙගුලාසි අනුව නැවත තරග කළ නොහැකිය.    උප සභාපතිවරයකු  වන ජයන්ත ධර්මදාස හා ලේකම්  මොහාන් ද සිල්වා වයස අවුරුදු 70  ට වැඩි වීම නිසාත්  උප සභාපති රවින් වික්‍රමරත්න අවුරුදු 8 ක් විධායක සභාවේ සිටීම නිසාත් යළි තරග කළ නොහැකි තත්ත්වයක් උදා වී තිබේ.

පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති ජැස්වර් උමාර්ටද මීට පෙර අමාත්‍යාංශයේ දූෂණ විමර්ෂණ ඒකකය මගින් වරදකරුවකු බවට නිර්දේශ කර ඇති බැවින් යළි තරග කළ නොහැකිව ඇත.

මලල ක්‍රීඩා සංගමයේ සභාපති පාලිත ප්‍රනාන්දු හා ලේකම් ප්‍රේමා පින්නවලටද වයස් මට්ටම හා ඉහළ නිලතල වල රැඳී සිටි කාල සීමාව නිසා යළි තරග කළ නොහැකි වී තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වාටද නව රෙගුලාසියට අනුව පිට පිට දෙවරක් ධූරයේ සිටි නිසා නැවත වරක් තරග කළ නොහැක.

බැඩ්මින්ටන් සංගමයේද සභාපති රොහාන් ද සිල්වා හා වූෂු සම්මේලනයේ සභාපති මානෙල් ධර්මකීර්තිටත් නැවත වතාවක් තරග කළ නොහැකි බව වාර්තා වේ.

මේ අතර තවත් කිහිප දෙනකුම නව රෙගුලාසිවලට අනුව වසර තුනක වත්කම් බැරකම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතු බැවින් තම වත්කම් හෙළි දරව් වන නිසා ඉදිරිපත් නොවී සිටීමට  තීරණය කර ඇත. ක්‍රිකට් ආයතනයේද මෙවැන්නන් කිහිප දෙනකුම සිටින බවත් වාර්තාවේ .

ක්‍රීඩා පරිපාලනයට සම්බන්ධ බොහෝ අය පවසන්නේ ක්‍රීඩා ඇමතිවරයාගේ මෙම පියවර බොහෝ යහපත් ප්‍රතිඵල ක්‍රීඩාවට උදා කරනු ඇති බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නිවසේ සිට තනිව රිය පදවාගෙන කනත්තට ගොස් ඝාතනය වුණු ෂාෆ්ටර්ගේ අබිරහස් ගමන කුමක් ද?

Next Post

පැහැරගෙන ගිය එප්පාවල පොඩිඑකාගේ අම්මා කියන කතාව…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.