සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ක්‍රිකට් ආයතනය දැවැන්ත මූල්‍ය අර්බුදයක… ඒත් අතාර්කික දේශපාලන ව්‍යාපෘතිවලට මුදල් වෙන් කරලා.. ක්‍රිකට් ආයතනය තුළින්ම චෝදනාවක්!

by editor
ජූලි 30, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට විශාල මූල්‍ය අර්බුදයකට මුහුණ පා ඇති බව වාර්තා වේ.

විශේෂයෙන් මේ වසර තුළ විදෙස් කණ්ඩායම්වල සංචාර අඩු වීම හා අනවශ්‍ය පත් කිරීම් හා ඉදිකිරීම් සඳහා විශාල වශයෙන් මුදල් වෙන්කිරීම මෙයට ප්‍රබල හේතුවක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.

මීට අමතරව ICC මගින් වාර්ෂිකව ලැබෙන දීමනාවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විගණන වාර්තා ලබා දීමේ පමාව හේතුවෙන් ඔවුන් විසින් අත් හිටුවා ඇති බවත් වාර්තා වේ. මෙයද මෙම මූල්‍ය අර්බුදයට තවත් එක් හේතුවක් වී ඇත.

මෙයට පිළියමක් ලෙස මේ මස ඉන්දීය ක්‍රිකට් පිල එක්දින හා විස්සයි විස්ස තරග හයක සංචාරයක් සඳහා මෙහි ගෙන්වා ගැනීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් සමග සාකච්ඡාවක් පවත්වා ඇතත් ඉන්දීය ක්‍රීඩකයන් එයට විරුද්ධ වීම නිසා එයද ප්‍රතික්ෂේප වී තිබේ.

වසර අගදී ඩුබායිහි පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලියෙන් ලැබෙන මුදල් ගැන පමණක් විශ්වාසය තබා බලා සිටීමට ක්‍රිකට් බලධාරීන්ට මේ වනවිට  සිදුව ඇති බවද වාර්තා වේ.

මේ අතර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලැබිය යුතු තරග දීමනාද කලකින් ගෙවා නැති බවත් වාර්තා වේ.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ක්‍රිකට් ආයතනයේ සේවක සේවිකාවන් පවසන්නේ ලබන මස ඔවුන්ගේ වැටුප් පවා නොලැබී යන තත්ත්වයක් උදා වී ඇති බවයි.

තත්ත්වය මෙසේ තිබියදී යාපනයේ හා පොල්හේනේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණ හා ඇකඩමි ඉදි කිරීම සඳහා මුදල් ලබා දීමට ජනාධිපතිවරයාටත් මාලිමා රජයේ ක්‍රීඩා ඇමතිවරයාට හා හඳුනෙත්ති ඇමතිවරයාටත් මොවුන් පොරොන්දු ලබා දී ඇත.

ඒවා රජය රැවටීමට ලබා දුන් බොරු පොරොන්දු බව ක්‍රිකට් ආයතන නිලධාරියෙක් ලංකාසරට පැවසීය

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ටික් -ටොක් පෙම්වතාට යතුරුපැදියක් තෑගි දෙන්න හොරකමේ ගිය පෙම්වතිය අත් අඩංගුවට… උදවු දුන් 06ක් පොලිස් අත් අඩංගුවේ…

Next Post

WhatsApp පරිශීලකයින් ගොදුරු කරගන්නා  සයිබර් අපරාධයක් ගැන CID අනතුරු අඟවයි…

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.