අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“කලින් පොම්පියෝ එනකොට හනුමන්තා වගේ පිණුම් ගහපු විමල්ලා අද ඇටි කෙහෙල් කෑ උගුඩුවෝ වගේ”

by Lanka Sara Editor
ඔක්තෝබර් 26, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය රජය කාලයේ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ශ්‍රි ලංකාවේ සංචාරය කිරීමට සැරසෙද්දී ඊට දැඩි සේ විරෝධය පළ කරමින් කළු කොඩි දමා හනුමන්තන් සේ රට ගිනි තබන්නට කටයුතු කළ විමල් වීරවංශ ඇතුළු වර්තමාන ආණ්ඩුවේ සිටින දේශප්‍රේමීන් හදිසියේ තර්ජනාත්මක ලෙසින් එන ඇමෙරිකානු රාජ්‍ය ලේකම්ගේ පැමිණීම හමුවේ ඇටි කෙහෙල් කෑ උගුඩුවන් සේ බලා සිටින්නට සිදුව ඇතැයි ජාතික සමගි ජන බලවේග ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසයි.

දැඩි කොරෝනා අවදානමක් මැද ඒ පිළිබඳව පවතින සෞඛ්‍ය නීති නිර්දේශ අනුගමනය කිරීමෙන් තොරව හදිසියේ ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙරටට පැමිණීමේ අරමුණ තවමත් රහසිගත එකක් බවත් මේ පිළිබඳව රටට හෙළි කළ යුත්තේ ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ගමනට කලින් විරුද්ධ වූ විමල් වීවංශ උදය ගම්මන්පිල වැනි දේශප්‍රේමීන් බවද ඔහු මෙහිදී අවධාරණය කළේය.

කලින් වතාවකදී වර්තමාන ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ශ්‍රි ලංකාව ඇතුළු අසියානු කලාපයේ රටවල් හතරක සංචාරය කිරිමට සැරසෙද්දී ඇමෙරිකානු න්‍යාය පත්‍රය මිලේනියම් චැලේන්ජ් ගිවිසුමට මෙරට තුළ ක්‍රියාත්මක කරන බවත් මෙරට ඉඩම් අත්පත් කර ගැනීමේ කූට සැලසුමක් ඇමෙරිකාවට තිබෙන බවටත් පාර්ලිමේන්තුව තුළ පවා විමල් වීරවංශ ඇතුළු දේශප්‍රේමීන් කෑ ගැසූ නමුත් අද කොරෝනා සම්බන්ධයෙන් පවතින මූලික සෞඛ්‍ය නිර්නායක පවා උල්ලංඝනය කරමින් ලබන සතියේ ශ්‍රි ලංකාවට පැමිණෙන මයික් පොම්පියෝ පිළිබඳව ඔවුන් වචනයක්වත් කතා නොකිරීම මහත් ගැටලුවත් බවත් එයින් ඔවුන්ගේ රැවටිලිකාර දේශපාලනය මැනවින් පෙන්නුම් කරන බවත් පවසයි.

ඇමෙරිකානු අධිරාජ්‍යවාදියට එරෙහි ආණ්ඩුවේ ජාතිවාදී බලවේග මේ මොහොතේ ආණ්ඩුවේ විවිධ වරදාන වරප්‍රසාද ලබමින් ඊට ගිජුව නිහඬව සිටින බවත් වෙනත් රජයයක් යටතේ මෙම සංචාරය සිදුවී නම් ඔවුන් පාරට බැස විරෝධතා පවත්වමින් මහජනතාව උසි ගන්වන බවද තිස්ස අත්තනායක මහතා පෙන්වා දුන්නේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ වනවිටත් චීනයට සහ ඇමෙරිකාවට රට යටත් කොට දී ඇති මෙම රජය නිරෝධායන නීතිවලට පිටින් මෙම රටවල ඉහළ පෙලේ නියෝජිතයන්ට අපේ රටට ඇතුළු වීමට ඉඩ ලබා දී ඇති බවද පෙන්වා දුන්නේය. කෙසේ වුවද ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙරටට හදිසියේ පැමිණෙන්නේ ආරක්ෂාව සම්බන්ධයෙන් සහ එම්සීසී ගිවිසුම ක්‍රියාත්ක්මක කිරීම ඉක්මන් කරවීම බවත් මේ සම්බන්ධනේ රජය ඇත්ත ජනතාවට හෙළි කළ යුතු බවත් ඔහු මෙහිදී පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ස.ජ.බ අනාථයි… 20ට පක්ෂ මන්ත්‍රීවරු 08ට  කිසි දෙයක් කරන්න බෑ…

Next Post

ජනපතිගේ ප්‍රධානත්වයෙන් මිහින්තලා පින් බිමේ නවකම් ඇරඹේ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.