සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කලබල වෙන්න එපා… වැඩේ පටන් ගන්නේ ඩේසි ආච්චිගේ මැණික් මල්ලෙන්… රාජපක්ෂලා උගන්ඩාවේ සැඟවූ ඩොලර් ගේන්නැයි අභියෝග කරන නාමල්ට වසන්ත සමරසිංහ කියයි!

by editor
ඔක්තෝබර් 8, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

උගන්ඩාවේ නොව මොන අබුඩාබියේ තිබුණත් රාජපක්ෂලා හොරකම් කළ සල්ලි සොයන පරීක්ෂණ කරන බවත් එතෙක් කලබල නොවී සිටින ලෙසත් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ නාමල් රාජපක්ෂට පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ පැවති මාධ්‍ය හමුවක් අතර මාධ්‍යවේදියෙක් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. උගන්ඩාවේ සඟවා ඇතැයි කී ඩොලර් හැකිනම් දැන් රැගෙන එන ලෙස නාමල් රාජපක්ෂ මාලිමා රජයට කළ අභියෝගය ගැන ඇසූ ප්‍රශ්නයට වසන්ත සමරසිංහ මෙසේ පිළිතුරු දුන්නේය.

නාමල් රාජපක්ෂ හිතන් ඉන්නවා උගන්ඩාව පෙන්නලා අපි ඩේසි ආච්චිගේ මැණික් මල්ලේ පරික්ෂණ යටගහයි කියලා .. නාමල් රාජපක්ෂ හිතන් ඉන්නවා උගන්ඩාව පෙන්නලා
අපි ඩුබායි ගිණුම් වල සල්ලි මාරු වුණ එවා හොයන් නැතුව ඉඳියි කියලා . නාමල් රාජපක්ෂ හිතන් ඉන්නවා උගන්ඩාව පෙන්නලා රවී වෛද්‍යලංකාරත් එක්ක ඩීල් දාලා යටගහපු ෆයිල් අවුස්සන් නැතුව ඉඳියි කියලා … නාමල් රාජපක්ෂ හිතන් ඉන්නවා උගන්ඩාව පෙන්නලා
රෝහිත රාජපක්ෂ ගත්ත කෝට්ටේ දූව පාර ඉඩම් වල පරීක්ෂණ යට ගහයි කියලා ..
නාමල් රාජපක්ෂ හිතන් ඉන්නවා උගන්ඩාව පෙන්නලා ගවස් ලේන් එකේ ගත්ත ඉඩම් වල පරීක්ෂණ යට ගහයි කියලා … නාමල් රාජපක්ෂ හිතන් ඉන්නවා උගන්ඩාව පෙන්නලා ක්‍රෂ් ගණුදෙනුවේ නාමල් ලබා ගත් මුදල් වල පරීක්ෂණ යට ගහයි කියලා …

රට වටේටම ගත්ත ඉඩම් , කොම්පැනිවල ගත්ත කොටස් , නොකැපු මැණික් ගල් ගත්ත මුදල් හොයා ගත්ත පරික්ෂණ පරික්ෂණ යට ගහයි කියලා …

ඒ නිසා උගන්ඩාවේ නෙමෙයි මොන අබුඩාබියේ තිබ්බත් රාජපක්ෂලා හොරකම් කරපු සල්ලි හොයන පරීක්ෂණ කරනවා. ඒ විරක් නෙමෙයි , හොරාකාපුවා ගන්නවා .. හොරුන්ට නිසි දඬුවම් දෙන්න අධිකරණ ක්‍රියාවලියක් තුළ අපේ ආණුඩුව කටයුතු කරන්නත් මැදිහත් වෙනවා.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැ.බ. පොලිස්පතිගේ තනතුර ගැන තීන්දු කරන්න ව්‍යවස්ථාදායක සභාව අද රැස් වෙයි!

Next Post

සුරාබදු කොමසාරිස් ජනරාල් ජේ.එම්. ගුණසිරි ගේ සේවය වහාම ක්‍රියාත්මකවන පරිදි අවසන් කරයි!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.