අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කපුකම් කරන චීන කොමියුනිස්ට් පක්ෂය

by Lanka Sara Editor
පෙබරවාරි 11, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

චීන කොමියුනිස්ට් පක්ෂය විසින් එරට තරුණ පරපුරට සුදුසු සහකරු සොයාදීමේ විශේෂ වැඩසටනහක් ආරම්භ කර තිබේ.

ඒ අනුව මේවන විට එරට විවාහ වීමට සුදුස වයස් වල සිටින තරුණ පිරිස් සඳහා සහකරුවකු හෝ සහකාරියක සොයා ගැනීමට පහසු කරලීමට විශේෂ වැඩසටහන් මාලාවක් චීන පාලක පක්ෂ්‍ය විසින් සංවිධානය කර තිබේ.

මෙම වැඩසටහන් යටතේ තරුණ පිරිස් ඒකරාශී කරගනිමින් විවිධ සමාජ ක්‍රියාකාරකම් ආරම්භ කර ඇති අතර එහිදී ඔවුන්ට සිය සහකරු හෝ සහකාරිය සොයා ගැනීමට අවස්ථාව හිමිවන පරිදි එම වැඩසටහන් නීර්මාණය කිරීමටද ඔවුන් පියවරගෙන ඇත.

ලොව දෙවැනියට විශාලතම ආර්ථිකය වන චීනය මේවන විට සිය ශ්‍රම බලකාය හීන වීමේ විශාල අභියෝගයකට මුහුණ දෙමින් සිටින අතර එරට වයස් ගත ජනගහනයද සීඝ්‍රයෙන් ඉහළ යමින් සිටින බවට එරට සංඛ්‍යා ලේඛණ අනාවරණය කරයි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

චීනයේ තරුණ පරපුර විවාහවීමේ විශාල අඩුවිමක් පසුගිය සමයේ පෙන්නුම් කරනු ලබන අතර එරට ජාතික සංඛ්‍යාලේඛණ කාර්යාංශය පෙන්වා දෙන ආකාරයට 2020 වර්ෂයේදී විවාහ වීම් අසූ එක් ලක්ෂයක් වාර්තා වී ඇත.

එහෙත් 2013 වර්ෂය තුලදී විවාහ වීම් එක්කෝටි තිස් හතර ලක්ෂයක් වාර්තා වී ඇති අතර ඒ අනුව 2020 වර්ෂයේදී චීනයේ විවාහ වීම් සීඝ්‍රයෙන් පහළ ගොස් ඇති බවද එරට රජය පෙන්වා දෙයි.

මෙම තත්ත්වයත් සමඟම චීනයේ උපත් අනුපාතයද සීඝ්‍රයෙන් පහළගොස් ඇති අතර එරට සෑම පුද්ගලයින් දහසකට නව උපත් 7.52ක් වැනි අවම අගයක පැවතීම ඉදිරි ආර්ථික කටයුතු වලට දැඩි අවදානමක් එල්ල කරන බව විශේසඥයින් පෙන්වා දෙයි.

මෙලෙස චීනයේ දරු උපත් සංඛ්‍යාව පහළ බැසීමට මීට පෙර චීනය අනුගමනය කළ එක් දරු ප්‍රතිපත්තියත් බලපා තිබේ.

මේ අතර චීන සමාජ ක්‍රමය තුල පිරිම දරුවන්ට වැඩි කැමැත්තක් දැක්විම හේතුවෙන් පසුගිය කාලය තුලදී ගැහැණු දරුවකු පිළිසිඳගත් විට ගබ්සාවන්ට යොමුවීම චීනයේ විශාල වශයෙන් සිදුවිය.

ඒ අනුව මේවන විට චීනය තුල කාන්තාවන්ට සාපේකෂව පිරිමින් මිලියන ගණන් සිටින අතර එරට පිරිමින්ට විවාහ වීමට ප්‍රමාණවත් කාන්තාවන් නොමැති වීමට විවාහ අවම වීම සහ දරු උපත් අඩුවීමට හේතුවී තිබේ.

කෙසේ වෙතත් මෙම තත්ත්වය මඟහරවා ගැනීමට මීට වසර කිහිපයකදී එක් පවුලකට දරුවන්ට දෙදෙනෙකු සඳහා චීන රජය අවසර ලබාදුන් අතර එය පසුගිය වසරේදී මැයි මාසයේදී එම දරුවන් තිදෙනෙකු දක්වා ඉහළ දැමීමටද චීනය පියවරගෙන තිබිණි.

එහෙත් පවතින ආර්ථික සහ සමාජමය අභියෝග හමුවේ චීනය තරුණ පිරිස් දරුවන් බිහිකිරීමට දැඩි මැලිකමක් දක්වන අතර එය ඉදිරියේදී වර්ධනය වීමට වැඩි ඉඩක් පවතී.

Share69Tweet43
Previous Post

බැංකු පද්ධතියේ ඩොලර් සංචිතවලට අත නොතබා වාහන ගෙන්වන්න ආනයන කරුවන්ගෙන් යෝජනාවක්!

Next Post

වර්ජනය නිසා පුද්ගලික රසායනාගාරවලින් පරීක්ෂණ කරවන්න ජාතික රෝහලට දිනකට ලක්ෂ 50ක වියදමක්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.