අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කන්දකාඩු නිරෝධායන කඳවුරේ කොවිඩ් රෝගීන්ගේ කෑම සැපයීම පසුපස අක්‍රමිකතාවක් ද?

by editor
නොවැම්බර් 8, 2020 - Updated on නොවැම්බර් 9, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු – මිනුවන්ගොඩ –

කන්දකාඩු නිරෝධායන කඳවුරේ නිරෝධායනය වන පුද්ගලයන්ට තුන්වෙල ලබාදෙන ආහාරය සම්බන්ධ බරපතල ගැටලුකාරී තත්වයක් ඇති වී තිබෙන බව වාර්තා වේ.

සමූහයකට ආහාර සපයන ඕනෑම ස්ථානයක සිදුවිය හැකි අක්‍රමිකතා මෙවැනි ස්ථානය සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳව අවධානයක් යොමු කරන මෙන් මෙහි නිරෝධායනය වන පිරිස් රජයෙන් ඉල්ලා සිටිති.

තමන්ට සපයන ආහාර සම්බන්ධව ඇති ගැටලුව ගැන ඡායාරූප සහිතව අදහස් දක්වන කොවිඩ් ආසාදිත පුද්ගලයන් කීප දෙනෙක් ලංකාසර අමතා කියන්නේ මෙවැනි කතාවකි.

කුරුමිණියෙක් සහිතව ලැබී තිබුණු බව කී කෑම

“ මෙතන ඉන්නෙ හිර කාරයො නෙමෙයි  මහත්තයො. අපි රෝගියො. කොවිඩ් වලින් විතරක් නෙමෙයි, අපි නිධන්ගත රෝග ගණනාවකින් පෙළෙනවා. බෙහෙත් බොනවා. ඒ ගැන කල්පනා කරලා හොද්දක් එක්ක හරි කමක් නෑ කන්න පුලුවන් විදිහට කෑම ටික තිබුණ නම් ඇති. කෑම ට කන් කෙඳිරි ගානවා නෙමෙයි… අපි මේ ඉන්නෙ මරණයත් එක්ක වග දැනෙන නිසා ජීවත් වෙන්න ශක්තියක් ඕන.“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ගොඩාක් දවස්වලට එන කෑම කට හරියෙ තියන්න බෑ.  එක්කො බෙරි වෙලා. නැතිනම් ඇට තැම්බිලා නෑ. එළවළුවක් හරියට නෑ. නූඩ්ල්ස් දෙන දවසට මැටි තලපයක් වගේ.

පණුවන් සහිතව ලැබී තිබුණු බව කියන කෑ ම වේලක්…

දවස් කිපයකම කෑම එකේ පනුවො හිටියා. එක දවක හොදි එකේ කැරපොත්තෙක් හිටියා… කෙසෙල් ගෙඩිය දෙන්නෙ දෙකට කපලා…“

අනික් හැම පහසුකමක්ම මෙතන තියනවා. කාර්ය මණ්ඩලය හොඳට සලකනවා. වෛද්‍යවරු කාර ඒත් ඇයි මේ අය කෑම ටිකට මෙහෙම කරන්නෙ. සමහර දවස්වලට හාමතේ වෙව්ලනවා.. බේත් ටික පත්තියම් වෙන්නෙත් නෑ.

අපි හමුදාවෙ අයගෙන් ඇහුවාම අපරාධයක් ගැන ඇහුව වගේ ඒ අය සලකන්නෙ. හමුදාපති තුමා කියන දේ මේතන වෙන්නෙ නෑ කියලා සමහරවිට එතුමා දන්නෙත් නැතිව ඇති.“

මේ රෝගීන් කියන කතාව ඡායා රූපත් සමග අප ඉදිරිපත් කරන්නේ අක්‍රමිකතාවක් සිදුවනවා නම් වගකිව යුතු අයගේ අවධානය යොමුවීම පිණිසය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මින්ක් සතුන්ගේ විකෘති කොවිඩ් වෛරසය පුද්ගලයන් 214කට ආසාදනය වෙයි…

Next Post

ප්‍රදේශ කිහිපයක හැර රටන්ම ඇඳිරි නීතිය හෙට සිට ඉවතට….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.