බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කඩුගන්නාව පොලිස් නිලධාරීන් හා තවත් පිරිසක් අතර ගුටි හුවමාරුවක්! පොලිසියේ 5ක් රෝහලේ!

by Lanka Sara Editor
මැයි 11, 2023
in පුවත්
dc
Share on FacebookShare on Twitter

කඩුගන්නාව පොලිසියේ නිලධාරීන් පිරිසක් හා තවත් පිරිසක් අතර ඊයේ (11) අලුයම 1.30 ට පමණ පිළිමතලාව නගරයේ දී ඇති වූ බහින්බස් වීමක් ගුටි බැට හුවමාරුවක් දක්වා දික් වී තිබේ.

පහර දීම හේතුවෙන් තුවාල ලද උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු නිලධාරීන් පස් දෙනෙකු ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට සහ කඩුගන්නාව හේනාවල රෝහලට ඇතුළත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ස්ථාන මරුවක් ලද කඩුගන්නාව පොලිසියේ පොලිස් කොස්තාපල්වරයකු සඳහා පිළිමතලාව නගරයේ හෝටලයක දී පෙරේදා (10) රාත්‍රියේ මත්පැන් සාදයක් පවත්වා ඇති අතර ඒ සඳහා පොලිස් කොස්තාපල්වරු පස් දෙනෙකු සහභාගි වී ඇත. එම අවස්ථාවේ හෝටලය තුළ මත්පැන් පානය කරමින් සිටි තවත් පිරිසක් සමඟ ඇති වූ බහින්බස් වීමක් මත පොලිස් නිලධාරින් ඔවුන් සමඟ ගැටුමකට මුලපුරා තිබේ.

හෝටලයෙන් පිටතට පැමිණි දෙපිරිස ඊයේ (11) අලුයම 1.30 ට පමණ පිළිමතලාව නගරයේ පාලම අසලදී යළිත් බහින්බස් වී ඇත.පසුව දෙපිරිස අතර ගුටිබැට හුවමාරුවක් සිදුව ඇති අතර කඩුගන්නාව පොලිසියේ ජංගම මුර සේවයේ නියුතුව සිටි උප පොලිස් පරීක්ෂක කරුණාරත්නඇතුළු කණ්ඩායමක් එහි පැමිණ ගැටුම පාලනය කිරීමට උත්සහ කර තිබේ.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

එම අවස්ථාවේ උප පොලිස් පරීක්ෂකවරයාට ද පහරක් එල්ල වී තිබෙන අතර ඔහු ප්‍රතිකාර සඳහා කඩුගන්නාව හේනාවල රෝහලට ඇතුළත් කර ඇත.

තුවාල ලද සෙසු පොලිස් නිලධාරීන් සාදයට සහභාගි වූවන් වන අතර ඔවුන් ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත්තේ මහනුවර ජාතික රෝහලට ය.

පොලිස් නිලධාරීන්ට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා පිළිමතලාව පදිංචිකරුවෝ වෙති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රියත් නිකේශල අත්අඩංගුවට ගන්නේ ඔහුට පහර දුන් මැරයන්ට ඇප ගත හැකි නෛතික පරිසරය හදන්න… නීතිඥ නුවන් බෝපගේ…

Next Post

සාමනේර හිමිනමකට තුන් වසරක් පුරා අතවර කර සිද්ධිය හෙළි වූ පසු පලාගොස් සිටි චීවරධාරීන් 03 අත්අඩංගුවට…

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.