බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කජ්ජා ඝාතනයට සම්පත් මනම්පේරිගේ සම්බන්ධතාව තවදුරටත් තහවුරුයි!

by editor
ඔක්තෝබර් 19, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මීගස්ආරේ කජ්ජාගේ ඝාතනයට ඍජුව සම්බන්ධ සහ ඊට අනුබල දුන් පිරිස අතර සම්පත් මනම්පේරි සමග සම්බන්ධකම් ඇති කීප දෙනෙක්ම හඳුනාගෙන ඇතැයි ඒ  පිළිබඳ කරන විමර්ශනවලදී  අනාවරණය වී තිබේ.

පසුගිය පෙබරවාරි මස 18 දා රාත්‍රියේ  මීගස් ආරේ කජ්ජා ඉලක්ක කරගෙන වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබුණේ  දරු දෙදෙනා සමග යතුරු පැදියේ ගමන් කරමින් සිටියදීය. මෙම සිද්ධියේ දී ඔවුන් තිදෙනාම වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේය.

ඝාතනය සඳහා චෝදනා ලැබුවේ ඉන්දුනීසියාවේ දී අත් අඩංගුවට ගත් බැකෝ සමන් හා තැඹිලි ලහිරුය. සිද්ධිය  සම්බන්ධ විමර්ශනවලදී අනාවරණය වූයේ මීගස්ආරේ කජ්ජා සහ ඔහුගේ දරුවන් දෙදෙනා ඝාතනයට යොදා ගත් ගිනි අවිය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා අපේක්ෂක සම්පත් මනම්පේරි විසින් ලබා දී තිබුණ බවය.

මීගස්ආරේ කජ්ජා සහ ඔහුගේ දරුවන් දෙදෙනා ඝාතනය කළ වෙඩික්කරු රොෂාන් නැමැති පුද්ගලයෙක් බව මේ වනවිට පොලිසිය අනාවරණය කරගෙන තිබේ. ඔහු සම්පත් මනම්පේරිගේ නිවසේ ඉදිකිරීමක නිරත වූ ඔහුගේ හිතවත් පුද්ගලයෙක් බව සඳහන්ය.

මීගස්ආරේ කජ්ජා ඝාතනයට පෙර ඔහුගේ ගමන් පිළිබඳ ඔත්තු බැලූ ජීව නැමැති සැකකරු සම්පත් මනම්පේරිගේ බස් රථයේ සේවය කළ අයෙක් බව විමර්ශන නිලධාරීන් අනාවරණය කරගෙන තිබේ.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා අපේක්ෂක සම්පත් මනම්පේරි නැමැත්තා මේ වනවිට බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය භාරව රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරමින් ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මිය යමින් සිටි රෝගියෙක් මරණයෙන් ගලවා ගත් දොස්තර පාලිත රාජපක්ෂට රෝගියාගේ හිතවතෙක් බැණ වැදී පහර දෙන්න ගිහින්…  

Next Post

හන්තානේ දී බඹර ප්‍රහාරයකට ලක් වු සිසුන් 03ක් රෝහලේ!

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.