සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මිය යමින් සිටි රෝගියෙක් මරණයෙන් ගලවා ගත් දොස්තර පාලිත රාජපක්ෂට රෝගියාගේ හිතවතෙක් බැණ වැදී පහර දෙන්න ගිහින්…  

by editor
ඔක්තෝබර් 19, 2025
in පුවත්
palitha
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ – 

  • රෝහලට එන විට රෝගියාගේ රුධිර පීඩනයවත් බලා ගන්න බැරි තරමට අඩු වෙලා… නාඩි වැටීම හඳුනාගන්නවත් බැරි වූ බව රෝහල් ආරංචි මාර්ග කියයි…                                            

මරණාසන්නව සිටි රෝගියෙකු මරණයෙන් ගලවා ගැනීම සඳහා දැඩි වෙහෙසක් ගත් බදුල්ල රෝහලේ වෛද්‍ය නිලධාරී පාලිත රාජපක්ෂ මහතාට බැණවැදී පහර දීමට තැත්තල පුද්ගලයෙකු රෝහල් පොලිසිය මගින් අද (19) උදෑසන අත් අඩංගුවට ගෙන ඇත.

අද උදෑසන 9.00ට පමණ වයස අවුරුදු 25ක පමණ වයසැති තරුණයෙකු රෝහල් ගත කර ඇති අතර එසේ රෝහල් ගතකරන අවස්ථාවේදී පවා ඔහුගේ නාඩි පවා නොවැටීම හේතුවෙන් රුධිර පීඩනය  මැනබැලීමටවත් නොහැකි වූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි..

අනතුරුව තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ ද සහය ඇතිව දැඩි පරිශ්‍රමයක් යොදා  මරණාසන්නව සිටි මෙම තරුණයාගේ ජීවිත ගොඩගැනීමට වෛද්‍ය රාජපක්ෂ  කටයුතු කර තිබේ.

මෙම තරුණායට ප්‍රතිකාර ලබාදෙන සියලුම සිදුවීම් ඔහුව රෝහලට රැගෙන ආ අනෙක් තරුණයා වීඩියෝගත කර ඇති බවත් එය නීතිවිරෝධී ක්‍රියාවක් හේතුවෙන් එම විඩියෝව මුළුමනින්ම මකා දමන ලෙස තරුණයාට අවවාද කළද ඔහු එය ප්‍රතික්ෂේප කරමින් සඳහන් කර ඇත්තේ එම තොරතුරු රක්ෂණ සමාගමක් වෙත ඉදිරිපත් කිරීමට අවශ්‍ය බවය.

කෙසේ නමුත් වෛද්‍යවරයාගේ දැඩි බලපෑම මත මෙම දර්ශන මකා දැමීමට ඔහුට සිදු වූ බවත් ඔහු සමඟ පැමිණි තවත් පුද්ගලයෙකු වෛද්‍ය රාජපක්ෂට බැණවැදී පහරදීමට උත්සහ කර ඇති බවත් වාර්තාවේ.

RelatedPosts

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

වෛද්‍යවරයාට  බැණවැදී පහරදීමට තැත්කළ පුද්ගලයා සහ වීඩියෝගත කළ පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉදිරියේදී  නීතිමය කටයුතු සිදුකිරීමට නියමිතය.

මෙසේ වෛද්‍යවරයාට බැණ තර්ජනය කර ඇත්තේ මරණයෙන් ජිවිතය බේරාගත් තරුණයාව රෝහලවෙත රැගෙන ආ ඔහුගේම යහළුවන් පිරිසකි.

අපි මේ සම්බන්ධයෙන් වෛද්‍ය පාලිත රාජපක්ෂගෙන් විමසු විට ඔහු සඳහන් කළේ විස සහිත සත‍ෙකුගේ දෂ්ඨ කිරීමක් හේතුවෙන් විෂ ශරීර ගතවී අසාත්මිකතාවකට ලක්ව සිටි තරුණා රෝහලට රැගෙන එන විට මරණාසන්ව සිටි බවත් ඔහුගේ නාඩි පවා ක්‍රියාත්මක නොවීම හේතුවෙන් රුධිර පීඩනය හෝ මැනබැලීමට නොහැකි තත්ත්වයක් තිබු බවත්යි. 

කෙසේ හෝ තම සහෝදර වෛද්‍යවරුන් දෙදෙනෙකුගේද සහය ඇතිව දැඩි පරිශ්‍රමයින් පසුව  එම තරුණයාගේ ජීවිතය බේරාගැනීමට හැකිවීම සතුටක් යැයිද වෛද්‍ය රාජපක්ෂ  පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කුඩ්ඩන්ට පාතාලයන්ට ඉඩ නෑ… පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන අයට පොලිස් වාර්තාව අනිවාර්යයි… නාමල් කියයි…

Next Post

කජ්ජා ඝාතනයට සම්පත් මනම්පේරිගේ සම්බන්ධතාව තවදුරටත් තහවුරුයි!

Related Posts

dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !
  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.