අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ඔබගේ සේවය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තවදුරටත් අනවශ්‍යයි“

රටේ වැදගත්ම විමර්ශන කළ සී.අයි.ඩී.යේ ප්‍රභලම විමර්ශකයන් 19ක් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරයි..

by editor
නොවැම්බර් 11, 2020
in පුවත්
Share on FacebookShare on Twitter
  • විමර්ශන අංශ 10ක ස්ථානාධිපතිවරු මාරු කර යැවූ අය අතර…
  • පාස්කු ප්‍රහාරය හා රිෂාඩ් බදියුදීන් සම්බන්ධ විමර්ශන කළ නිධාරිනුත් ඉවත් කරලා
  • රටට ජාත්‍යාන්තර සම්මාන 02ක් ලබා දුන් නිලධාරියෙකුත් සේවය අනවශ්‍ය ලයිස්තුවේ.

“ඔබගේ සේවය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තවදුරත් අනවශ්‍ය“ බව ව සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් දීර්ඝ කාලීන පළපුරුද්දක් සහ හසල දැනුමක් ඇති නිලධාරීන් 19 දෙනකු හදිසියේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කොට සාමාන්‍ය රාජකාරී සඳහා යොමු කොට තිබේ.

එම නිලධාරීන් අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශ 10ක ස්ථානාධිපතිවරුන්ද සිටීම විශේෂත්වයකි. මෙම සෑම නිලධාරියකුම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුවේ වසර 15කට එහා කාලයක අත්දැකීම් ඇති නිලධාරීන් වන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඉතිහාසයේ මේ තරම් අත්දැකීම් ඇති නිලධාරීන් සංඛ්‍යාවක් එකවර මාරු කිරීමට ලක් කළ පළමු අවස්ථාව මෙය බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙ නිලධාරීන් මෑත කාලයේ ආන්දෝලනයට ලක් වූ ප්‍රධාන විමර්ශන රැසක් මෙහෙයවූ නිලධාරීන් වන අතර පාස්කු ප්‍රහාරය ට අදාල විමර්ශන,  හිටපු අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් සම්බන්ධ විමර්ශන , පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ඉබ්‍රාහිම් නමැති ව්‍යාපාරිකයා සම්බන්ධ විමර්ශන ,  සහරාන්ගේ කණ්ඩායමට පුපුරන ද්‍රව්‍ය එවූ  විදේශ ජාලය සම්බන්ධයෙන් විමර්ශනය කළ ප්‍රධාන නිලධාරියාද මේ අතර සිටින බව මෙම ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේම ක්‍රෙඩිට් කාඩ්පත් වංචා  සහ ව්‍යාජ විදේශ මුදල් සම්බන්ධ විමර්ශන පිළිබඳ විශේෂඥ දැනුමක් සහිත මෙනම් මෙම විමර්ශන හරහා ශ්‍රි ලංකා පොලිසියට ජාත්‍යන්තර සම්මාන තුනක් ලබා ගැනීමට පවා හේතු වූ විමර්ශන නිලධාරියකුද මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කොට සාමාන්‍ය රාජකාරිවලට යෙදවීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කිසිදු දේශපාලන සම්බන්ධතාවකින් තොරව ස්වාධීන ව කටයුතු කළ මෙම නිලධාරීන් මේ අයුරින් සේවය අනවශ්‍ය බව සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීම විමතියට හේතුවක් බව ලංකාසරට කරුණු අනාවරණය කළ ආරංචි මාර්ග සඳහන් කළේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ගම්පහ නාගරික මන්ත්‍රී වරයෙකුට කොවිඩ් ආසාදනය වෙයි…

Next Post

දියවන්නා ඔයේ බෝට්ටු අනතුරකින් පුද්ගලයකු අතුරුදන්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.