සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඔබ ඔබේ වගකීමට වග වෙන්න සූදානම් වෙන්න… නම්‍ය ශීලීව ගන්න උත්සාහ කරන නව හැරවුමට බාධා කළොත් ඉතා දැඩිව අපි ඒ හැරවුම ගන්නවා… ජනපති ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන අරඹමින් පුරවැසියන්ට කියයි!

by editor
ජනවාරි 1, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දේශපාලන සංස්කෘතිය වෙනස් වුව ද  දේශපාලන ආදර්ශය වෙනස් වුව ද රාජ්‍ය සේවය ඒ බරින් වෙනස් වන්නේ නැතිනම් ජාතික වශයෙන් සිදුකරන්නට සැලසුම් කරනු ලබන වෙනස්කම් සිදු කළ නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානාය අද ( 01) පැවසුවේය

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන සමාරම්භක උළෙලේ දී ජාතිය අමතමිනි. රාජ්‍ය සේවයේ නව වෙනස්කම් සම්බන්ධව ආදර්ශයන් රැසක් දී ඇති බව කී ජනාධිපතිරයා ශ්‍රී ලංකන් සමාගමේ, ගෑස් සමාගමේ, තෙල් සංස්ථාවේ ඇතුළු රාජ්‍ය ව්‍යවස්ථාපිත ආයතන ගණනාවක සභාපතිවරුන් කටයුතු කරන්නේ ස්වේච්ඡාවෙන් බව පෙන්වා දුන්නේය.

එමෙන්ම ඩිජිටල් කරණය සම්බන්ධ ලංකාවේ සිටින විශිෂ්ටතමයාත්, විද්‍යා හා පරික්ෂණ පිළිබඳ ලෝක සම්භාවනාවට පත් විද්වත් වෘත්තිකයෙක් මෙන්ම ආර්ථිකය පිළිබඳ ප්‍රායෝගික අත්දැකිම් ඇති විශිෂ්ඨතම වෘත්තිකයෙකුත් ජනාධිපති උපදේශකවරුන් ලෙස වැඩ කරන්නේ රුපියලක වැටුපක් නොගෙන ස්වේච්ඡාවෙන් බව ජනාධිපතිවරයා පැවසුවේය.

” මේ වෙනස්කම කරන්න බැ  රාජ්‍ය ආයතන තමන්ට පැවරි ඇති වගකීම නිසි පරිදි නිසි බරින් තේරුම් අරන් ඒ වෙනස්වීම සඳහා සහාය ලබා දෙනනේ නැතිනම්. මා ඒ අදාල ආයතනයන්ගේන් ඉල්ලා සිටින්න ලෑස්තියි… ඒ අවශ්‍ය  සහාය අපට අවශ්‍යයයි.”
“මොකද ඕනෑම ශක්තිමත් ගොඩනැගිල්ලක් ගොඩ නගන්න ඕනෑම ශක්තිමත් ව්‍යාපෘතියක් ආරම්භ කරන්න ඉතාම ශක්තිමත් පදනමක් අවශ්‍යයයි. අත්තිවාරමක් අවශ්‍යයයි. අපේ ජාතිය අපේ රට අත්තිවාරම අහිමි වූ රටක්. පදනම් අහිමි වූ රටක්. ඒ නිසා මූලික ප්‍රවේශය සැලකිය යුතු ප්‍රමාණයකින් නිමා කරමින් තිබෙනවා. මේ රට යළි ප්‍රතිස්ථාපනය සඳහා අවශ්‍ය අත්තිවාරම පදනම අපි සකස් කරලා තිබෙනවා.”

“දේශපාලන අධිකාරිය, රාජ්‍ය යාන්ත්‍රණය, නිතියේ විධාන ආධිපත්‍යය ව්‍යස්ථාවට ගරු කිරීම, අල්ලස දූෂණ වංචා පිට දැකීම…. මේ අත්තිවාරම අපට අවශ්‍යයයි මේ රට ඉදිරියට ගෙනියන්න නම්. අපි ඉතාම වේගයෙන් සැලසුම් සහගතව ඒ අත්තිවාරම ගොඩ නගමින් තිබෙනවා.”

RelatedPosts

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

සෑම පුරවැසියෙක්ම තමන්ට ඇති වගකීම සම්බන්ධව වග වීමට සූදානම් විය යුතු බව ජනාධිපතිවරයා පැවසුවේය. යහපත් ජාතික් ගොඩ නැගීම සඳහා අවශ්‍ය ප්‍රවේශය නීතියෙන්ම නොව පුරවැසියන්ගේ අවබෝධය සහිතව ඉතා නම්‍ය ශීලී ලෙස ලබා ගන්නට රජය සූදානම් බව කී ජනාධිපතිවරයා එම නම්‍යතාවයට යමෙක් බාධා කරනවා නම් අදාල හැරවුම දැඩි ලෙස ලබා ගැනීමට නොපැකිලෙන බවද අවධාරණය කලේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගිය අවුරුද්ද ගෙවී ගිය හැටි පිළිබඳ කෙටි පෙළගැස්මක්…

Next Post

මුලතිව් ගුවන් හමුදා කඳවුරේ නව ආගමන රැඳවුම් කඳවුරක් පිහිටුවන බව රජය නිවේදනය කරයි!

Related Posts

bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!
  • කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.