සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඔක්කොම පවු රෝහණී පිටින් යයි… වතු කම්කරු වැටුප් වැඩිවීමට එරෙහි පැමිණිලි සජබ මතය නෙමෙයිලු… එය රෝහිණි කවිරත්නගේ පුද්ගලික මතය ලු!  අජිත් පී පෙරේරා කියයි….

by editor
නොවැම්බර් 16, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

වතු කම්කරුවන් වෙත රුපියල් දෙසීයක දීමනාව ලබා දීමේ අය – වැය යෝජනාවට විරුද්ධ වීම සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහණී කවිරත්නගේ පුද්ගලික යෝජනාවක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්. පී පෙරේරා අද (16) කීවේය.

ඔහු වැඩිදුරත් කීවේ රෝහණී කවිරත්න මන්ත්‍රීවරියගෙන් අල්ලස් කොමිසමට ප්‍රසම්පාදන කොමිසමට මෙන්ම විගණකාධිපතිවරයාටත් ලිඛිතව පැමිණිලි කිරීමේ ක්‍රියාකලාපය පක්ෂයේ මතය නොවන බවය.

අද (16) කෝට්ටේ සමගි ජන බලවේගය විසින් කැඳවා තිබූ  මාධ්‍ය හමුවකදී    අජිත් පී පෙරේරා යළි යළිත් අවධාරණය කළේ එය රෝහිණී කවිරත්න මන්ත්‍රීවරියගේ පුද්ගලික අදහසක් බවය.

“ඒක එතුමියගේ පෞද්ගලික අදහසක්නේ…  එය පක්ෂයේ අදහස නොවෙයි…”අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා කීවේය.

ඇය ඡන්දය ලබා දීමට නොපැමිණීම ගැන අදහස් දක්වමින් අජිත් පී පෙරේරා පැවසුවේ ඇය ඡන්දය ලබා දීමෙන් වැලකී සිටි බවත් ඇයගේ අදහස පක්ෂයේ අදහස නොවන බවත්ය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

“ සමගි ජන බලවේගයේ නායකයා සජිත් ප්‍රේමදාස මැතිතුමා. අපි කොන්දේසි විරහිතව වතු කම්කරුවන්ට පඩි වැඩි කිරීමට එකඟයි. සතුටුයි. ප්‍රීතියි. ඒ සඳහා රජයෙන් දුන්නත් කමක් නෑ. පෞද්ගලික අංශයෙන් දුන්නත් කමක් නෑ. දෙගොල්ල එකතු වෙලා තව දුරටත් දුන්නත්  මේ වතු කම්කරු ජනතාවගේ ජීවිතය ගොඩනගන්න පඩි වැඩි කරනවා නම් ඒක සුදුසුයි. එකඟයි. ස්ථීරයි. “

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වන අලි වැලිකන්ද ප්‍රාදේශීය රෝහලට කඩා වදිති… ගිලන් රියක් විනාශ කරති…. ( වීඩියෝ සහිතයි) 

Next Post

මිද්දෙණියේ අයිස් සිද්ධිය – සම්පූර්ණ විශ්ලේෂණ වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි වලස්මුල්ල අධිකරණය රස පරීක්ෂකට නියෝග කරයි..

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.