අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඒක්ස්ප්‍රස් පර්ල් නැව අත්අඩංගුවට පත්වේ ! අධිකරණයෙන් වරෙන්තුවක්

by editor
ඔක්තෝබර් 7, 2021
in පුවත්
x-press-perl
Share on FacebookShare on Twitter

කොළඹ වරාය ආසන්නයේදී ගිනිබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් අද (07)  කොළඹ වානිජ මහාධිකරණය විසින් නිකුත් කරන ලදී.

ට්‍රයිකෝ මැරයින් සර්විසස් ආයතනය විසින් මෙම නෞකාවේ ප්‍රවාහනය කරන ලද බහලුම් හයකට අදාළ වන්දි නොගෙවීම හේතුවෙන් කොළඹ වානිජ මහාධිකරණය හමුවේ ගොනු කරන ලද නඩුවකට අනුව මෙම තීන්දුව ලබා දුන් අතර මෙම අනතුරෙන් පසුව මෙම නැව අත්අඩංගුට ගැනුණු ප්‍රථම අවස්ථාව මෙය වේ.

ට්‍රයිකෝ මැරයින් සර්විසස් ආයතනය මැද පෙරදිග වෙසෙන ශ්‍රි ලාංකික ශ්‍රමිකයන් ගේ භාණ්ඩ මෙරට ගෙන්වීමේ සේවාවක් කරන අතර මෙම බහලුම් 6ක කිලෝ ග්‍රෑම් 128000ක බරකින් යුතු මෙරට ශ්‍රමිකයන් විසින් තම පවුල් වෙත එවන ලද භාණ්ඩ ඇතුළත්ව ඇති අතර ඊට අදාළ ව සමාගම විසින් ඉල්ලා සිටි ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 6ක  වන්දිය ගෙවීම පැහැර හැරීම මත මෙම නඩුව ගොනු කෙරුණු බව ට්‍රයිකෝ සමාගම වෙනුවෙන් මෙම නඩුවට පෙනී සිටින වානිජ නාවික කටයුතු පිළිබඳ නීති විශේෂඥයකු වන ආචාර්ය ඩෑන් මාලික ගුණසේකර   ලංකාසරට පැවසීය.

මෙම නැව අදාළ රක්ෂණ නියෝ ජිතයන්ගේ අනුග්‍රහය ද සහිතව පවතින තැනින් ඉවත් කරගෙන යකඩ සඳහා කැපීමට සූදානම්ව පැවැති බවත් අදාළ මුදල ගෙවන තෙක් මෙම නැව  අත්අඩංගුවට ගන්නා ලෙස තමන් අධිකරණයෙන් ඉල්ලා සිටි බවත් සඳහන් කළ ආචාර්ය ගුණසේකර   මෙම අදාළ නියෝගය වානිජ නාවික සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යැවෙන අතර ඒ අනුව නැව අත්අඩංගුවට පත් වන බවත් සඳහන් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලක්ෂ 27ක් හොරකම් කරලා.. පේරාදෙණිය විශ්විද්‍යාල ශාරීරික අධ්‍යාපන ඒකක ප්‍රධානී ගේ වැඩ තහනම්!

Next Post

සයිනොෆාම් මාත්‍රා දෙකම ගත් අයට රට රස්සාවට යන්න පෙර ෆයිස්ර් තුන්වන මාත්‍රාවක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.