අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එවරස්ට් නගින්නට යන දෙපා අහිමි මිනිසා…

by editor
අප්‍රේල් 29, 2023
in පුවත්
Hari-Bhuda-Marger

හරී බුධා මාගර්

Share on FacebookShare on Twitter

හරී බුධා මාගර් ගේ දෙපා දණහිසට පහළින් නැත.  බ්‍රිතාන්‍යයේ කීර්තිමත් නේපාල රෙජිමේන්තුව වූ ගුර්කා බලකායේ සෙබලෙක් ලෙස  වර්ෂ 2010 දී ඇෆ්ගනිස්ථානයේ රාජකාරි කරමින් සිටිය දී බෝම්බයකට හසුවීමෙන් ඔහුගේ දෙපා අහිමි විය. ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 30කි.

දෙපා අහිමි වී වසර 13කින් පසු මේ හරී බුධා අමුතුම වැඩක් කරන්නට යන්නේය. ඒ මීටර 8848ක් උස ලෝකයේ උසම කන්ද වූ එවරස්ට් තරණය කිරීමය.

හරී බුධා මාගර්

අත් පා හතර ඇත්තෙක් පවා තිගස්වන මේ අභියෝගයට මුහුණ දී එය ජය ගැනීමට ඔහු මැයි මාසයේ දි සැලසුම් කර ඇත්තේය. ආබාධිත බව යනු වචනයක් පමණක් බව ලෝකයට කියන්නට මේ 43 හැවිරිදි  අසිරිමත් මනුෂ්‍යයා සූදානම් වෙමින් ඇත. ඒ දණහිසට පහළින් දෙපා අහිමිව එවරස්ට් තරණය කළ ලොව පළමු පුද්ගලයා බවට පත්වීමේ අභියෝගය ඉදිරිපත් කරමිනි.

බීබීසිය අමතා ඔහු සිය උත්සාහය සම්බන්ධව මෙසේ කියා තිබිණි.

“කකුල් දෙකම නැතිවුනාම මම හිතුවා මගේ ජීවිතය ඉවරයි කියලා.  මං හිතුවා ජීවිතයේ ඉතිරි කාලයම රෝද පුටුවක තමයි ඉන්න වෙන්නේ කියලා.”

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ ඒත් මම වෙනස් විදිහකට හිත්න ගත්තා. කකුල් දෙකම නැති  වුනාට පසසේ මගෙ ඉලක්කය වුනේ මට ශාරීරිකව කරන්න පුලුවන් දේ හොයන එක. මගේ මනස විවෘත කළා. මට හැකි හැම දේම උත්සාහ කළා.”

“මට ලෝකයට ධනාත්මක බලපෑමක් කරන්න ඕන වුනා. ආබාධිතබව ගැන දැනුම්වත් කරන්න ඕන වුනා. මම තෝරගත්තා එවරස්ට් නගින අභියෝගය.” හරී බුධා කීවේය.

ඔහු සිය දැක්ම ලෝකයට කියන්නේ මෙසේය.

“  ඕන කෙනෙකුට ඕන දෙයක් කරන්න පුලුවන්. ඒවා කරන්න වෙනස් විදි තියනවා. සීමාවක් නෑ… සීමාව අහස තමයි…”

වසර ගණනක පුහුණුවෙන් පසු මැයි මස දී එවරස්ට් නගින හරී බුධා තෝරාගෙන ඇත්තේ දැවන්ත අභියෝගයකි.  දෙපා අහිමි හරී   මීටර 8848ක් උස එවරස්ට් නැගීම    ශාරීරික දුබලතා නැති අයෙකුට වඩා තුන් ගුණයක් මන්දගාමීයි.

එහෙත් මේ ශක්තිමත් මිනිසාගේ හිත එවරස්ට් වගේම උසය. ඔහු එය ජය ගනු ඇති බව ලෝකයම විශ්වාස කරමින් සිටින අයුරු පෙනේ.

බීබීසී –

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රටේ 85%ක් ණයවීම් සහ ඉතිරුම් වියදම්වලට යොමු වෙලා… 68%ක් බත් පත අඩු කරලා… 40%ක් සෞඛ්‍ය අධ්‍යාපන වියදම් කප්පාදු කරලා… මහබැංකුව හෙළිකරන ඛේදවාචකය!

Next Post

රුසියානු ගුවන් ප්‍රහාරකින් යුක්රේනයේ ළමුන් 4ක් ඇතුළු 23ක් මියයති

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.