සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එල්.පී.එල් තරගාවලියෙනුත් විසිවී සිටි කුසල් ජනිත්ව නව දඹුල්ල කණ්ඩායමට එක් කරගනී!

by editor
ජූනි 21, 2024
in පුවත්
kusal
Share on FacebookShare on Twitter

එල්.පී.එල් තරගාවලියේ කිසිම කණ්ඩායමක් විසින් මිලදී නොගෙන ඉවතට විසි කර විශිෂ්ඨ ප්‍රවේගකාරි පිතිකරු කුසල් ජනිත් පෙරේරා එළඹෙන තරගාවලිය සඳහා දඹුල්ල සික්සර්ස් සංචිතයේ ස්ථානයක් හිමි කර ගෙන තිබේ.

සූදු කාරයෙක් විසින් මිලදීගෙන තිබිය දී හිමි කරු අත් අඩංගුවට පත් වූ පසු දඹුල්ල සික්සර්ස් නමින් වෙනස් වුන දඹුළු කණ්ඩායමට එක් කරගැනීමට එම කණ්ඩායමේ කළමනාකාරිත්වය විසින් තීරණය කර ඇත.

නව හිමිකාරිත්වය යටතේ දඹුල්ල ෆ්‍රැන්චයිස් මෙම වාරයේ තරඟාවලියේ ප්‍රබල දස්කම් දැක්වීමේ අරමුණින් ඔවුන්ගේ පෙළගැස්මෙහි සැලකිය යුතු වෙනස්කම් සිදු කර ඇත. කුසල් ජනිත් පෙරේරා ආක්‍රමණශීලී ක්‍රීඩා විලාසය සහ ඔහුගේ කණ්ඩායමට වාසිදායක ලෙස තරඟ හරවා ගැනීමේ හැකියාව සඳහා ලෝක සම්භාවනාවට පාත්‍ර වූ ක්‍රිඩකයෙකි.

දඹුල්ල සික්සර්ස් කණ්ඩායමේ ප්‍රකාශකයෙකු පැවසුවේ “කුසල් සංචිතයට පැමිණීම ගැන අතිශය සතුටට පත්වන බවය. “ඔහුගේ අත්දැකීම් සහ වෙඩි පුපුරන්නාක් සේ කෙරෙන පිතිහරඹය මෙම වාරයේදී කණ්ඩායමේ ගමන් මග තීරණාත්මකව වෙනස් කරනු ඇති ” ප්‍රකාශකයා කීවේය.

මීට අමතරව දඹුල්ල සික්සර්ස් තවත් ප්‍රධාන වෙනසක් නිවේදනය කර ඇත. ඒ ජනප්‍රිය ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීමය. විශිෂ්ට ක්‍රිකට් ජීවිතයක් ගත කළ රංගන හේරත් ජාත්‍යාන්තර තලයේ පුහුණු කරුවෙක් ලෙස අත්දැකීම් ලැබුවෙකි. කණ්ඩායමට දැනුම හා අත්දැකීම් සම්භාරයක් ඔහු විසින් රැගෙන එනු ඇතැයි කන්ඩායම විශ්වාසය පල කරයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

චමුදිත ගේ නිවස පිහිටි නිවාස සංකීර්ණයට සැකකටයුතු යතුරුපැදි කරුවෙක් ඇතුළුවෙන්න ගිහින්!

Next Post

පානදුර වෙරළේ දිය නාමින් සිටි 09ක් “ජෙල් ෆිෂ් ” විෂ ශරීරගත වී රෝහලේ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.