සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එන්නත් මාත්‍රා දෙකම ගත් අයගෙන් කොවිඩ් බෝවන ආකාරය ගැන තවම ලෝකය දන්නෙ නෑ… ආචාර්ය ජීවන්දර

by editor
ජූලි 25, 2021
in පුවත්
covid-delta-veriyant
Share on FacebookShare on Twitter

එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් පුද්ගලයෙකුට වයිරසය ආසාදනය වී ඔහුගෙන් තවත් පුද්ගලයෙකුට රෝගය බෝවීම හා එන්නත ලබා නොගත් පුද්ගලයෙකුට ආසාදනය වී ඔහුගෙන් රෝගය වෙනත් පුද්ගලයෙකුට බෝවීම අතර කිසියම් වෙනසක් පවතින්නේද යන්න තවම ලෝකයේ කිසිම තැනක පරීක්ෂා කර නැති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර පැවසීය.

ආචාර්ය චන්දිම ජීවන්දර මෙසේ පැවැසුවේ එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් පුද්ගලයෙකුට කොවිඩ් ආසාදනය වූයේ නම් ඔහුගෙන් වෙනත් පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වීමේ ප්‍රබලතාවය පිළිබඳව ලංකාකර කළ විමසුමක දීය.

එන්නත ලබා ගත් පුද්ගලයින්ට කොවිඩ් වයිරසය ආසාදනය වීමෙන් ඔහුගේ හෝ ඇයගේ ශරීරයේ වයිරස් ප්‍රමාණය සිදුවන වෙනස හා එහි ප්‍රබලතාවය එන්නත ලබා නොගත් පුද්ගලයෙකුගේ ශරීරයට ඇතුළු වන වයිරස් ප්‍රමාණයේ වෙනස හා ප්‍රබලතාවය ගැන කිසිම පරීක්ෂණයක් මේ වනවිට සිදුකර නැති බව ආචාර්යවරයා පැහැදිලි කළේය.

“ පිලිබදව ලෝකයේ මෙතෙක් කිසිදු පර්යේෂණයක් සිදුකර නොමැති බැවින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනය මගින් පර්යේෂණයක් ආරම්භ කිරීමට අදහස් කරනවා.“ අචාර්යවරයා වැඩිදුරටත් පැවසීය.

මේ ප්‍රශ්නය පිලිබදව රාගම වෛද්‍ය පීඨයේ ක්ෂුද්‍රජීව විද්‍යා අංශයේ ජේ්‍යෂ්ඨ මහාචාර්ය සුනිල් චන්ද්‍රගෙන් අප කළ විසුමේදී ඔහු සදහන් කළේද මෙය වැදගත් ප්‍රශ්නයක් බවත්


එන්නත් කළ පුද්ගලයෙකුට සාපේක්ෂව එන්නත් නොකළ පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වී වයිරස් විශාල සංඛ්‍යාවක් සෑදීමේ හැකියාව පැවතිය හැකි බවත්ය.

“එන්නත ලබාගත් පුද්ගලයෙකුගේ ශරීරයේ වයිරසය එරෙහිව ප්‍රතිශක්තියක් ගොඩ නැගී ඇති බැවින් වයිරස් ප්‍රමාණය සෑදීමේ අඩුවක් පැවතිය හැකියි. නමුත් මෙය උපකල්පනයක් පමණයි. ලෝකයේ පර්යේෂණයන් සිදුකර තිබේද යන්න සොයා බැලිය යුතුය.“ ඔහු කීවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

තවත් කොවිඩ් මරණ 45ක්

Next Post

අඩු බර සිලින්ඩරේ මිල අද සිට අඩුවෙයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.