එන්නත් මාත්‍රා තුනට අමතරව ධම්මික පැණියත් ලබා නෙ සිටි කතානායක මහින්ද යාපා අබේවර්ධනට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.
මේ වනවිට කතානායකවරයා නිවෙස්ගතව ප්‍රතිකාර සඳහා යොමු වී තිබේ. ඔහු සාමාන්‍ය තත්වයේ පසුවන බවත් රෝග තත්ත්වය මත සුදුසු වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීමට සූදානමින් සිටින බවත් සෞඛ්‍ය ආරංචි මාර්ග තහවුරු කරයි.
.







