අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එන්නත් 13000ක් හොර පාරෙන් ගත් GMOA එන්නත්කරණ ජාතික වැඩපිළිවෙළක් හදයි…

by editor
ජූනි 4, 2021
in පුවත්
GMOA
Share on FacebookShare on Twitter

එන්නත් කරණය සම්බන්ධ සියලු විද්‍යාත්මක මූලධර්ම හා සදාචාර අනුමිතීන් උල්ලංඝණය කරමින් ස්වකීය පවුල්වල සාමාජිකයන් සඳහා එන්නත් 13000ක් ලබා ගෙන සමාජයේ සෑම පාර්ශවයකම දැඩි දෝෂ දර්ශනයට ලක් වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම ජාතික එන්නත් කරණ වැඩපිළිවෙළ අවශ්‍යතාවය පහදා දීම සඳහා ඊයේ (03)  ගරු ජනාධිපතිවරයා හමු වී පැය 02කට වඩා වැඩි කාලයක් සාකච්ඡා කළ බව නිවේදනය කරයි.

එම සංගමය අදාල නිවේදනය නිකුත් කරමින් පවසන්නේ මේ වන විට කොවිඩ් එන්නත්කරණය වසංගත රෝග විද්‍යා ඒකකයේ තිදෙනෙකු ගනු ලබන අත්තනෝමතික තීරණ නිසාවෙන් වැරදි මාවතක ගමන් කරමින් තිබෙන බවය. එන්නත්කරණය නිවැරදි මාවතට ගැනීමට අතිගරු ජනාධිපතිතුමන් හමුවේ ඊයේ (03) දිනයේදී පැය 02 කට ආසන්න කාලයක් වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ බවත් ඔවුන් කියන්නේය. එම වැඩ පිළිවෙළ ඔවුන්ගේ වෙබ් අඩවියේ ඇති බවත් ඔවුන් සඳහන් කරන්නේය.

එම වැඩපිළිවෙළ රෝගින්ගේ මරණ සංඛ්‍යාව සහ අසාධ්‍ය රෝගින් අවම කිරිමට අවුරුදු 60ට වැඩි පුරවැසියන් එන්නත්කරණය කිරීම (ජනතාවගෙන් 14%)., අවුරුදු 60ට අඩු වූවත් බෝ නොවන රෝග වලින් පෙලෙන පිරිස් එන්නත්කරණය, සෞඛ්‍ය සේවයේ සේවකයන් සහ කොරෝනා මර්දනය සඳහා දායක වන පොලිසිය, ත්‍රිවිධ හමුදාව සහ ඔවුන්ගේ අධි අවදානම් ආශ්‍රිතයින් එන්නත්කරණය සිදු කිරිම, අත්‍යාවශය සේවා සැලසිම සඳහා සංචරණයේ අනිවාර්යයෙන් යෙදිය යුතු සහ රටේ ආර්ථිකයට සෘජුවම දායක වන පිරිස් වයස් භේදයකින් තොරව එන්නත්කරණය කිරීම (උදා -ග්‍රාම සේවා නිලධාරින් /පරිපාලන නිලධාරින් /ගුරුවරුන් /වැඩි සේවක ඝණත්වයකින් යුතු කර්මාන්ත ශාලා) ඇතුළු කාරණා අවධාරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන්නේය.

මෙම සතිය අවසන් වන විට ශ්‍රී ලංකාවට ලැබිමට නියමිත එන්නත් ලබා දීමේදී, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්ගේ ප්‍රධානත්වයෙන් සහ මහජන සෞඛ්‍ය සඳහා වූ නියොජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක – I ගේ සෘජු අධීක්ෂණය යටතේ ස්ථාපනය කරන ලද එන්නත්කරණය සඳහා වූ ජාතික සම්බන්ධීකරණ කමිටුවක් මගින් සියලු පාර්ශවයන්ගේ එකඟතාවයෙන් සකසා ඇති මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරිමට අපි ඔවුන් මැදිහත් වන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරන්නේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එම නිවේදනය පහත දැක්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහ වැස්සෙන් පවුල් 31303ක පුද්ගලයින් 130672ක් විපතට

Next Post

ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස් ලබන සඳුදා සිට කොටස් වෙළෙඳපොළේ

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.