අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නැවෙන් වුණු පරිසර හානි ගැන සොයන්න යුරෝපයෙන් කණ්ඩායමක් එවයි

by Lanka Sara Editor
ජූනි 19, 2021
in පුවත්
xpress pearl
Share on FacebookShare on Twitter

එම්වී එක්ස්-ප්‍රෙස් පර්ල් ව්‍යසනය හේතුවෙන් මෙරට පරිසරයට සිදුවන බලපෑම තක්සේරු කිරීම සඳහා යුරෝපා සංගමය විසින් සපයනු ලබන එක්සත් ජාතීන්ගේ තෙල් කාන්දු සහ රසායනික පිළිබඳ විශේෂඥයින් කණ්ඩායමක් ශ්‍රී ලංකා රජය සමඟ කටයුතු කිරීම ආරම්භ කර තිබේ.

එක්සත් ජාතීන්ගේ කණ්ඩායම ප්‍රංශයේ සහ ඉතාලිය ඒකාබද්ධ කණ්ඩායමක් වන අතර ඔවුන් යුරෝපීය සංගමයේ මානුෂීය හස්තය (EU ECHO / ERCC) සහ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) / මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය (OCHA) ඒකාබද්ධ පරිසර ඒකකය අතර සහයෝගීතාවයකි.

මෙහිදී එක්සත් ජාතීන්ගේ ස්වාධීන වාර්තාවක් සකස් කෙරෙනු ඇති අතර එමගින් කෙටිකාලීන ප්‍රතිචාර ක්‍රියාමාර්ග සහ දිගු කාලීන යථාතත්වයට පත්කරගැනීමේ සැලසුම් පිළිබඳ ඔවුන්ගේ ප්‍රධානතම සොයාගැනීම් හා නිර්දේශයන් ඇතුළත් කර රජයට ඉදිරිපත් කරනු ඇත.

මෙහි ප්‍රවීණයන් තිදෙනා වන්නේ, තෙල් කාන්දුවීමේ ප්‍රතිචාර සහ අවිනිශ්චිත සැලසුම්කරණය පිළිබඳ විශේෂඥයෙකු වන ප්‍රංශ ජාතික තෙල් ප්‍රතිචාර දැක්වීම් හා පර්යේෂණ මධ්‍යස්ථානයේ (සීඩීආර්ඊ) ආචාර්ය ස්ටෙෆාන් ලෙ ෆ්ලොච් ය. සමුද්‍රයීය කසළ පිළිබඳ විශේෂඥයකු වන ආචාර්ය කැමිල් ලා ක්‍රොයික්ස් ද සමුද්‍රීය පරිසරය තුළ තෙල් හා අන්තරායකාරී විෂ ද්‍රව්‍ය කාන්දු වීම පිළිබඳ පාරිසරික බලපෑම් තක්සේරු කිරීමේ විශේෂඥයෙකු වන ඉතාලියේ, ජාතික පාරිසරික ආරක්ෂණ හා පර්යේෂණ ආයතනයේ (ISPRA, පරිසර අමාත්‍යාංශයේ) ලුයිගි ඇල්කරෝ ද එම කණ්ඩායමට ඇතුළත් ය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ ගෝලීය ආපදා සහ ගැටුම් පිළිබඳ යුනෙප්ස් ප්‍රතිරෝධක සහයෝගීතා ශාඛාවේ (පරිසර පද්ධති අංශය) හසන් පාර්ටෝව් විසිනි.

මෙම කණ්ඩායම ශ්‍රී ලංකා විශේෂඥයින්ට තෙල් කාන්දුවීමේ හදිසි සැලසුම්කරණය, පිරිසිදු කිරීමේ මෙහෙයුම් සහ පාරිසරික බලපෑම් තක්සේරු කිරීම, ජාත්‍යන්තර හොඳම භාවිතයන් සහ ඒ හා සමාන සිදුවීම් වලින් උගත හැකි පාඩම් පිළිබඳව තාක්ෂණික උපදේශන සහාය ද ලබා දෙයි.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (මීපා), ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ඒජන්සිය (නාරා), පරිසර අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය (සීඊඒ), වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව (ඩීඩබ්සී) සහ ශ්‍රී ලාංකික සගයන් සමඟ ඔවුන් සමීපව කටයුතු කරනු ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කුඩු එස්.අයි.ගේ විමර්ශන සමග පොලිස් ලොක්කෙකුගේ කුඩු කෑ විත්ති හෙළිවන ලකුණු

Next Post

කොවිඩ් වැළඳෙන දරුවන් බිලි ගන්නා මාරක රෝගයක්… දැනට දරුවන් 06ක් ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකවල

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.