අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එක්ස්ප්‍රස් පර්ල් නැවේ තොරතුරු රෙකෝඩරය සීඅයිඩියට දිමට යයි!

by Lanka Sara Editor
ජූනි 3, 2021
in පුවත්
xpress pearl
Share on FacebookShare on Twitter

ගිනි ගැනීමෙන් පසු මුහුදු බත් වෙමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සියලු තොරතුරු සටහන් වී ඇති දත්ත රෙකෝඩරය (Voyage Data Recorder) උපකරණය නාවික හමුදාව යොදාවා ගලවාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දීමට පියවර ගන්නා බව වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් සෙනෙවිරත්න මහතා අද (06) පැවසීය.
නැවේ සිදුවන සියලුම සන්නිවේදන තොරතුරු ගුවන් යානයේ කළු පෙට්ටියේ මෙන් මෙම රෙකෝඩරයේ සටහන් කෙරෙන බවත් එය නැව සම්බන්ධයෙන් දැනට සිදු කෙරෙන විමර්ශෂණ සඳහා භාවිත කිරීමට මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දිමට බලාපොරොත්තු වන බව හෙතෙම අනාවරණය කළේ අද ජනමාධ්‍ය අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවකදීය. 2002 වසරේ ජූලි මස 01 වැනිදා සිට ගුවන් යානයක පවතින කළු පෙටටියට සමාන දත්ත පටිගතකරණ රෙකෝඩරයක් ටොන් 3000කට වැඩි සෑම නැවකටම ස්ථාපනය කළ යුතු බවට ජාත්‍යන්තර නාවික සංවිධානය (International Maritime Organization) විසින් තිරණය කරන ලද අතර එහි අරමුණ වී ඇත්තේ හදිසි අනතුරක් හෝ ආපදා තත්ත්වයක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා ලබා ගැනිම පහසු කිරීමය.
මෙම මාධ්‍ය හමුවේදී තවදුරටත් අදහස් දැක්වූ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ නැවේ හිමිකාර සමාගමත් ගලවා ගැනීමේ මෙහෙයුම් බාරගෙන ඇති සමාගම සහ රක්ෂණ සමාගම් සමඟ එක්ව නැව හේතුවෙන් සිදුව ඇති හානි වෙනුවෙන් අදාළ වන්දි ලබා ගැනීම සහ නැව සම්බන්ධයෙන් ඉදිරියේදි අනුගමනය කළ යුතු පියවර පිළිබඳව කටයුතු යෙදෙමින් පවතින බවය.

මෙහිදී අදහස් දැක්වූ කොළඹ වරායේ නෞකාධිපති කපිතාන් නිර්මාල්ද සිල්වා මහතා ප්‍රකාශ කළේ මෙම නැව කොළඹ වරායට නැංගුරම් ලෑමට පෙර එහි රසායන ද්‍රව්‍ය කාන්දුවක් පිළිබඳව කිසිද දැනුවත් කිරිමක් සිදු නොකළ බවය. එහෙත් ඔවුන් නැගුරම්ලෑමෙන් පසුව මේ පිළිබඳව දැන්වූ බවත් එවැනි සිදුවීම් කොළඹ වරායේ මෙහෙයුම්වලදි සුලබව සිදුවන දෙයක් වන අතර ඊට අදාල පහසුකම් සැලසීමට කටයුතු යෙදෙමින් සිටින අතරේ මෙම නැව ගින්නට හසුවූ බවත්ය. තමන් අද පෙරවරුවේද මෙම ප්‍රදේශයේ නිරීක්ෂණය කළ අතර මේ වන තෙක් කිසිදු තෙල් කාන්දුවක ලක්ෂණ නොමැති වුවද සමුද්‍ර දූෂණ වැළැක්විමේ අධිකාරිය එවැනි තෙල් කාන්දුවක් සිදුවහොත් ඊට අවශ්‍ය ක්ෂණික ප්‍රතිචාර සඳහා මේ වනවිට සූදානමින් සිටින බවද සඳහන් කළේය.

VDR

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇමති නාමල්ට රාජ්‍ය ඇමතිකමක්

Next Post

තෙල් කාන්දුවක් ආවොත් මිනිරන්වලින් විසඳුමක්! ඒත් තාම හිතලවත් නෑ!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.