සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“එක්ව ජයගමු” මාතර රැළියට සෙනග අදින්න දුන්න සල්ලිත් මාටියා ගහලා… විජිත හේරත් කාංචන ගැන කියපු කතාව!

by editor
ජූලි 23, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කට හැකර වාචාලකම් පාර්ලිමේන්තුවට නොගැලපෙන බවත් එම කුණු වාචාලකම් මාතර වැල්ලට ගොස් පවත්වා ගන්නා ලෙසත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අද (23) විදුලි බල හා බලශක්ති ඇමති කාංචන විජේසේකරට පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ වැඩ තහනමට ලක් වූ විදුලි බල මණ්ඩලයේ සේවකයින්  60 දෙනා වෙනුවෙන් නඩු කටයුතු  සඳහා පෙනී සිටීමට ජනතා විමුක්ති පෙරමුණේ නීතිඥ සුනිල් වටගල රුපියල් ලක්ෂ 55ක මුදලක් එම සේවයකයින්ගෙන් අය කරගෙන ඇතැයි විදුලි බල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර අද පාර්ලිමේන්තුවේ දි කළ ප්‍රකාශයට පිළිතුරු දෙමිනි.

මාතර පැවති එක්ව ජයගමු ජනතා රැළියේ ජනතාව ප්‍රවාහනය කිරීමට තම පක්ෂය විසින්ම ලබා දුන් මුදල් හොරකම්කළ බවට චෝදනා ලබන පුද්ගලයෙකුට පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී නිවැරදි පුද්ගලයින් විෂයෙහි  නින්දිත ප්‍රකාශ කිරීමට ඉඩ දිය නොහැකි බව විජිත හේරත් මන්ත්‍රීවරයා පැවසුවේය.

“කිසිම සාක්ෂියක් නැතිව මෙතන උත්තර දෙන්න බැරි නීතිඥයෙක් ගැන කතා කරනවා.  සුනිල් වටගල නීතිඥවරයා වෘත්තීය සමිතිවල නඩුවලට පෙනි ඉන්නේ සත පහක් අය කරන්නේ නැතිව නොමිලේ.”

“තමන්ගේ කට හැකර වාචාලකම් මාතර වැල්ලට ගිහින් තියාගන්න නම් හොඳයි”

RelatedPosts

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

“මාතර රැස්විමට   රැස්විමට සෙනග ගේන්න බස්වලට දුන්න සල්ලිවලින් බාගයක් හොරකම් කළා කියලා ඒ ගොල්ලන්ගේ මන්ත්‍රීවරු ඇවිත් අපටනම් කියනවා.”

“නුවර රැස්වීමෙදිත් මන්ත්‍රීවරයෙක් බැනලා තිබුණා මාතර රැස්වීම හරියට කළේ නෑ කියලා. දීපු සල්ලි ටික බාගයක් හොරා කෑවා සෙනග ගෙනාවෙ නෑ කියලා.”

“තමන්ගෙ කුණු බොරුවට ඇදගන්න හදන්න එපා. බොරුවට අභූත චෝදනා නගන්න එපා. සුනිල් වටගල නීතිඥවරයා වෘත්තීය සමිතිවල නඩුවලට පෙනී ඉන්නේ ශත පහක මුදලක් අය කරලා නෙමෙයි…”

විජිත හේරත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රනිල් ජනපති කරන්න කැපවුන පොහොට්ටුවන් ගණන කීය ද?… 90 ද… 75 ද… 27 ද?…

Next Post

දිනකට බන්ධනාගාර රැඳවියන් 40 -50ක් ජාතික රෝහලට එවනවා… බන්ධනාගාරයෙන් ජාතික රෝහලේ වාට්ටුවක් ඉල්ලයි!

Related Posts

dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !
  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.