බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එක ස්ප්‍රේ පාරකින් දින 90ක ආරක්ෂාවක්… සුපිරි නැනෝ සැනිටයිසර් එකක් පේරාදෙණියෙන් හොයා ගනී…

by editor
සැප්තැම්බර් 1, 2021
in පුවත්
ආචාර්ය දිලාන් රාජපක්ෂ

ආචාර්ය දිලාන් රාජපක්ෂ

Share on FacebookShare on Twitter

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආචාර්යය වෛද්‍ය දිලාන්  විසින් මතුපිට විෂබීජ විනාශ කිරිම සදහා නැනෝ තාක්ෂණය සහිත විෂබීජ නාශක දියරයක් නිෂ්පාදනය කර තිබේ.

“නැන්ඩොක්ස් ” නමින් නම් කොට ඇති මෙම දියරය මුදල් පසුම්බිය ජංගම දුරකතනය පාසල් බෑග් ඇතුළු සියළුම බෑග් මේස පුටු ඇතුළු ඕනෑම පෘෂ්ඨයක් මත යෙදිය හැකිය.

වරක් පිසදැමූ විට දින අනූවක කාලයක් උපරිම ආරක්ෂාව ලැබෙන බවත් සියුම් කාර්යක්ෂමතාවයකින් යුක්ත බැවින් ඇඳුම් මතද ක්‍රියාකාරි වන බවත් වෛද්‍ය දිලාන් පවසයි.

දැනට ඇති විෂබීජ නාශක දියර යෙදූ අවස්ථාවේ පමණක් විෂබීජ නැසීමේ හැකියාව පැවතියද මෙම දියරය එහි රැඳී තිබෙන බැවින් රෙදි සේදිමේදි පවා ක්‍රියාකාරිත්වය අඩු නොවන බව හෙතම කියා සිටියි.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

තව දුරටත් අදහස් දැක්වූ වෛද්‍ය දිලාන්   මෙසේ කීය. “ සෑම මතුපිටකම පාහේ ඇති විෂබීජ නැසිය හැකි ගුණය මෙම නැනෝ තාක්ෂණය සහිත විෂබීජනාශක දියරයේ ඇතුළත්ව තිබෙනවා.

කෙටියෙන් කියතොත් මෙම තාක්ෂණය එකතු කර ඇත්තේ පිහිතුඩක ආකාරයෙන්. විෂබීජ තත්පර කිහිපකින් කපා දැමිය හැකිය පරිදි සකසා ඇතුළත් කොට තිබෙනවා. ඒ අනුව සෛල බිත්ති මත හෝ වෙනත් ව්‍යුහයක තැවරෙන විෂබිජයක් විනාශ කර දැමීම පහසුවෙන්ම සිදුවෙනවා.

මෙය ජනතාව අතර ප්‍රචලිත කිරීම ඉතාම වැදගත් . පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආචාර්යයවරු විදිහට අපට මෙම දියරය සකස් කිරිමට අදාල සියළු දැනුම ලබා දිය හැකියි. මේ වන විට අපේ නිෂ්පාදනය කතානායකවරයා වෙත භාර දී තිබෙනවා..”

Tags: නවතම
Share69Tweet43
Previous Post

සඟවා තැබූ සීනි කිලෝ ලක්ෂ 130ක් සතොස හරහා සහන මිලට….

Next Post

දළදා මෙහෙවර නිම කළ නැදුන්ගමුවේ ඇත් රජු යළි ගම් රට බලා ගමන් අරඹති!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.