අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඌරුමස් ඩී.අයි.ජී. ගලවා ගන්න පොලිසියේ “සුදු පුතා“ සහ “කළු පුතා“ විශේෂ මෙහෙයුමක….

by editor
සැප්තැම්බර් 15, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ඌරුමස් ඉල්ලා නුවරඑළිය පොලිස් බංගලාවේදී පොලිස් නිලධාරියෙකුට පහරදීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නීතිපති උපදෙස් ලබාදී ඇති නියෝජ්‍ය පොලිස්පතිවරයාව බේරා ගැනීමට මේ වන විට  ඉහළ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් මෙහෙයුමක් දියත්කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග තහවුරු කරයි.

ඒ අනුව ශ්‍රී ලංකා පොලීසියේ සුදු පුතා යැයි කුප්‍රකට උසස් පොලිස් නිලධාරියා විසින් නියෝජ්‍ය පොලිස්පතිවරයාව බේරා ගැනීම සඳහා නීතිපතිවරයාට යොමු කිරීමට ලිපියක් සකස්කර ඇති අතර ඊට පොලීසියේ ඉහළම නිලධාරියෙකුගේ අත්සනද දමා ඇතැයි පොලිස් තොරතුරු අනාවරණය කළේය. නීතිපති දෙපාර්තමේන්තුවට එය රැගෙන යාමේ කටයුත්ත පැවරී ඇත්තේ කුප්‍රකට කලු පුතාටය.

නියෝජ්‍ය පොලිස්පතිවරයාව බේරා ගැනීමට මේ තරම් උනන්දුවක් මේ නිලධාරීන්ට ඇතිවී ඇත්තේ ඇයි දැයි පැහැදිලි නැතැයි පොලීසියේම තොරතුරු අනාවරණය කළේය.

උරුමස් ඩී.අයි.ජී. ගැන වාර්තාවන පැටිකිරිය මෙසේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ආධුනික සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙස ශ්‍රී ලංකා පොලීසියට  උපාධියක් සහිතව එක්ව ඇති මේ නිලධාරියා කාලයක් හම්බන්තොට පැත්තේ සේවයේ නිරතව සිට ඇත. එහිදී මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී තිබුණු  අතර   ඒ ගැන විමර්ශනයක් ද පවත්වා චෝදනා පත්‍ර පවා ලබාදී තිබුණි.

මේ ආකාරයට ඔහු සේවයේ නිරතව සිටි සෑම පැත්තකදීම ඔහුට එරෙහිව විවිධ චෝදනා එල්ලවූ අතර ඉහළ පොලිස් නිලධාරීන්ගේ සහ දේශපාලනයේ ආශිර්වාදයෙන් ඒ සෑම චෝදනාවකින්ම ඔහුට නිදහස ලැබිනි.

මෙවරත් මේ සිදුවන්නේ එවැන්නක්දැයි පොලිස් නිලධාරීන් අතර දැඩි කථාබහක් පවතින අතර ඉහළ නිලධාරීන්ට එක නීතියක් පහළ නිලධාරීන්ට තවත් නීතියක් ඇයි දැයි පොලීසියේ නිලධාරීන් අතර දැඩි කතාබහක්ද මේ වන විට පවතී.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාසල් දරුවන්ට එන්නත් දීම ගැන අද තීරණාත්මක සාකච්ඡාවක්

Next Post

තහවුරු නොකළ තොරතුරක්… මත්තල ගුවන්තොටුපළ ආරක්ෂාව හදිසියේ දැඩි වේ!…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.