සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශිෂ්‍යත්වය සහ උසස් පෙළ ස්ථිරයි

ඇමති ජී.එල්.පීරීස් කියයි

by Lanka Sara Editor
ඔක්තෝබර් 7, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වය විභාගය සහ උසස් පෙළ විභාගය නියමිත පරිදි පැවැත්වෙන බව අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි. ඔක්තෝබර් මස 11 වැනිදා ශිෂ්‍යත්ව විභාගය පැවත්වෙන අතර උසස් පෙළ විභාගය ඒ අනුව ඔක්තෝබර් මස 12 වැනිදා සිට ආරම්භ වේ.

ශිස්‍යයන්ගේ උනන්දුව උද්‍යේගය පිළිබඳව සලකා සියලු සෞඛ්‍යාරක්ෂිත පිලිවෙත් පිළිබඳව දැඩි අවදානයක් යොමු කොට සෞඛ්‍ය අංශ සමඟද සාකච්ඡා කොට මෙම තීරණය ගත් බවද මහාචාර්ය ජී.එල් පීරිස් මීට සුළු මොහොතකට පෙර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

ගම්පහ දිස්ත්‍රික්කය තුළ විභාග මධ්‍යස්ථානවල විභාගයට මුහුණ දෙන අපේෂකයන්, ගම්පහ සිට අනෙක් දිමස්ත්‍රික්කවලට ගමන් කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සම්බන්ධයෙන් ප්‍රවාහන සේවා අවදානම් අවම වන ආකාරයට ප්‍රවාහන පහසුකම් ලබා දීමද විභාගය සඳහා පිට පළාත්වලට ගම්පහට පැමිණෙන අපේක්ෂකයන් ගමනා ගමන මණ්ඩලය සඟ සාකච්ඡා කොට අංග සම්පූර්ණ විභාග මධ්‍යස්ථානවල විෂ බීජහරණය දුරස්ථභාවය, මුඛ ආවරණ ඇතුලු පරිසරය සකස් කර ගැනීම.

නිරෝධායනයට ලක්ව සිටින ශිෂ්‍යයන් සඳහා විහේෂ මධ්‍යස්ථාන පිහිටුවන බවද අමාත්‍ය මහාචාර්ය පීරිස් මෙහිදී පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පහේ ශිෂ්‍යත්ව විභාගය සඳහා විභාග මධ්‍යස්ථාන 2936ක සිසුන් 331000ක් පෙනී සිටින බවත් උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයන් 362000ක් විභාග 2644ක එක විභාග මධ්‍යස්ථානයක පෙනී සිටින උපරිම අපේක්ෂකයන් ගණන 160ක් වනු ඇති බව ද මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අසාදිතයෙක් රාගමින් පැන යයි… තවත් ආසාදිතයන් නිරෝධායනය ප්‍රතික්ෂේප කරයි…

Next Post

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සේවකයන් සියලු දෙනා කඳවුරු වෙත යැවීමට පවුල් පිටින් කම්හල ලඟට ගෙන්වයි.

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.