බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උම්බලකඩ පෙන්නා කුඩු විකිණූ වත්තල කෝටිපති මුදලාලි දැලේ…

ජා ඇල නිවන්දමදීත් අයිස් කිලෝ 13ක් සමග සැකකරුවන් 06ක් කොටු...

by editor
අප්‍රේල් 12, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

උම්බලකඩ ව්‍යාපාරයක් කරන මුවාවෙන් මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ නිරතවූ කෝටිපති ව්‍යාපාරිකයෙක් සහ  ඔහුගේ ගෝලයෙක් වත්තල පොලිසිය මගින් ඊයේ (11) රාත්‍රියේ දී අත්අඩංගුවට ගත්තේය.

මෙම ව්‍යාපාරිකයා සහ ඔහුගේ ගෝලයා බොරැල්ල ප්‍රදේශයේ පදංචිකරුවන් බවද පොලිසිය පවසයි.

එසේම මෙම සැකකරුවන් දෙදෙනාටම මත් කුඩු ජාවාරම් සම්බන්ධයෙන් නඩු කීපයක්ම ඇති බව පොලිසිය කියයි.

මෙම ව්‍යාපාරිකයා උම්බලකඩ ව්‍යාපාරය මහා පරිමාණයෙන්  කරගෙන යන අයෙකු බවත්, එම ව්‍යාපාරයට මුවා වී සූක්ෂම ලෙස කුඩු ජාවාරම දීර්ඝ කාලයක් තිස්සේ සිදුකර ඇති බවත් වත්තල පොලිසිය පවසයි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ප්‍රධාන ව්‍යාපාරික සැකකරු සන්තකයේ තිබූ මත්කුඩු  ද සැකකරුවන් සමග අත්අඩංගුවට ගත් බවත් වැඩිදුර විමර්ශන ඇරඹී ඇති බවත්,  සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරිම  අද  (12) සිදු කරන බවත් වත්තල පොලිසිය පවසයි.

මේ අතර ජා ඇල නිවන්දම ප්‍රදේශයෙ දී ද අයිස් මත්ද්‍රව්‍ය සමග සැක කරුවන් 06ක්  පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින්  අත්අඩංගුවට ගෙන  ඇත.

මෙම සැක කරුවන් ලඟ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 13ක් ද   හමු වී තිබේ. කුඩා ප්ලාස්ටීක් බඳුන් තුළ අසුරා මෙම මත්ද්‍රව්‍ය සඟවා තිබේ. සැකරුවන් පිළිබඳ පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බව පොලිසිය කියයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සී.අයි.ඩී.මුල් පුටු පෙරළන පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවෝ…

Next Post

ඇමති නාමල්ගේ මාමණ්ඩිත් ආණ්ඩුව ගේන  අලුත් සංචාරක පනතට විරුද්ධයි!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.