බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උතුරේ නිධන් හෑරීම් යුද්ධයෙන් පසු ඉහළ ගිහින්

by Lanka Sara Editor
සැප්තැම්බර් 8, 2020
in පුවත්
උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක මුවඇටගම ආනන්ද හිමියෝ

උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක මුවඇටගම ආනන්ද හිමියෝ

Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ

උතුරේ පුරාවස්තු විනාශ වීම හා එම ස්ථාන වල නිධන් හෑරීම යුද්ධයෙන් පසුව වැඩි වී ඇතැයි උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක මුවඇටගම ආනන්ද හිමියෝ ජනාධිපති ලේකම් කාර්යාලයට දැණුම් දී තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාල නියෝජිතයෙකුට උන්වහන්සේ ප්‍රකාශ කොට ඇත්තේ පුරාවිද්‍යාත්මක ස්ථාන වල නිධන් ඇති බවට ඇති විශ්වාසය මත නිධන් හොරු බුදු පිළිම චෛත්‍යය හා අසනඝර කඩා බිද දමමින් වස්තුව සොයන බවයි.

යුද සමයේදී දකුණේ පිරිස මේ පළාත් වලට පැමිණීමට දැක් වූ බිය නිසා පුරාවිද්‍යා ස්ථාන හා නිධන් ආරක්ෂා වූ බව පවසන අධිකරණ සංඝනායක හිමියෝ යුද්ධය අවසන් වීමත් සමගම දකුණෙන් උතුරට පැමිණෙන පිරිස පුරා විද්‍යා ස්ථාන විනාශ කිරීමේ කටයුතු වල නිරත වන බවද කියා සිටිති.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ ස්ථාන හදුණාගෙන ලේඛන ගත කොට ඇතත් එම ස්ථාන වලින් විශාල ප්‍රමාණයක් කැණීම් මගින් තහවුරු කොට නොතිබීම නිසා එවැනි පුරා විද්‍යා ස්ථාන වලට මුරකරුවන් යෙදවීමද අපහසු වී ඇතිබව උන්වහන්සේ පෙන්වා දෙයි.

පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සතුව මුරකරුවන් සීමිත සංඛ්‍යවක් සිටීම නිසා උතුරු පළාතේ පුරා වස්තු වලට ආරක්ෂාව සැපයීම් අසීරු වී ඇති බැවින් එම ස්ථාන විනාශ කිරීම ඉතා සීඝ්‍රයෙන් ඉහල ගොස් ඇති නිසා මේ පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීම පිණිස විධිමත් වැඩ පිළිවෙලක් සකස් කරණ මෙන් මුවඇටගම ආනන්ද නායක හිමියෝ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලා තිබේ.

උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක මුවඇටගම ආනන්ද හිමියෝ

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

තිලකරත්න පිය පුතු වාර්තාවක් අභියස

Next Post

වෛරස් රෝග මැඩලීමට ආයුර්වේදයේ දෙන උපදෙස් 12ක්

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.