සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඊයේ දිනයේ ලක්ෂයක් දළදා දැක වැඳ පුදාගෙන… මධ්‍යම රාත්‍රී 12 වනවිට ඊයේ මෙන් දෙගුණයක ජනතාවක් ප්‍රවේශ මාර්ගවල ලැගුම් අරන්…

by editor
අප්‍රේල් 19, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය 16 දා පෙරවරුවේ සිට මහනුවරට පැමිණ දළදා දැක්ම සඳහා සහභාගී වීමට පෝලිම්වල රැඳුන බැතිමතුන් සියලු දෙනාට ඊයේ (18) දළදා සමිඳුන් දැක වැඳ පුදා ගැනීමේ වරම් හිමි වී තිබේ.

පොදු ප්‍රවේශ මාර්ග තුනවන රතු බොක්කුව අසලින් වැව රවුම දෙපසට සහ ඩී.එස් සේනානායක වීදිය ඔස්සේ කටුගස්තොට දෙසටවන මාර්ගවල ( එකතුව කිලෝ මීටර 5ක පමණ දුර ) සිටි ජනතාව ඊයේ (18) පස්වරු 5.30වනවිට දළදා සමිඳුන් දැක වැඳ පුදාගෙන මහනුවරින් පිටත්ව ගොස් තිබිණි.

ඒ අතර නැවත 18 දා පස්වරු 6 සිට ඊයේ මධ්‍යම රාත්‍රී 12වන විට එම මාර්ග තුන නැවතත් බැතිමතුන්ගෙන් පිරී ඉතිරි ගොස් තිබිනි. මධ්‍යම රාත්‍රි 12වනවිට වැව රවුම දෙපස පිරී අම්පිටිය හන්දියේ රතු බෝක්කුවේ සිට අම්පිටිය නගරය දක්වාම පෙළ සැදී සිටිනු දක්නට ලැබිණි.

මේ වනවිට ඩී.එස්.සේනානායක වීදිය ඔස්සේ කටුගස්තොට පාලම දක්වා ජනතාව ලැගුම් ගෙන සිටිති.

මෙය 16 දා සිට ඊයේ (18) දහවල් දක්වා සිටි ජනතාව මෙන් දෙගුණයක් බව පොලිස් ආරංචි මාර්ග පවසයි. අද දිනය තුළ ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් දළදා දැක වැඳ පුදාගත් බව දළදා මළිගා පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලංකාසර කළ විමසීමක දී පැවසීය.

RelatedPosts

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

අද (19) දහවල් 12.30ට මහජනතාව සදහා දළදා දැක්ම විවෘතවන අතර එය සවස 5.30 දක්වා පැවැත්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දළදා පුද පූජා විධි සහිත තේවාව සුපුරුදු අයුරින්ම… තේවාවට ඕනෑම බැතිමතෙකුට පෙර පරිදිම සහභාගී විය හැකියි…

Next Post

පෝලිමේ ගොස් සිරි දළදා දකින්නට පෙර දළදා අසිරියේ සිතිවිල්ල සිතුවමට නගන දරු කැකුළු දුටුවෙමු…

Related Posts

bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!
  • කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.