අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඊයේ අද දෙදින තුළ මහනුවර පොලිස් බල ප්‍රදේශය තුළ මිනී මැරුම් 03ක්….

26 හැවිරිදි කාන්තාවක් මඩේ ඔබා මරා දමලා...

by editor
මාර්තු 11, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඊයේ (10) සහ අද දෙදින තුළ පමණක්  මහනුවර පොලිස් බල ප්‍රදේශයේ මිනී මැරුම් තුනක් සිදුවී ඇති බව මහනුවර පොලිසිය පවසයි.

අද උදෑසන වාර්තා වූ මිනී මැරුම ඒ අතර රටේම දැඩි අවධානයට ලක් විය.

නිවස ඉදිරිපිට වෙල් යායේ මඩේ ඔබා එසේ මරා දමා තිබුණේ අලවතුගොඩ පදිංචි  ධනුෂිකා මධුවන්ති නැමැති 26 හැවිරිදි තරුණ කාන්තාවකි.

ඇය   අලවතුගොඩ ඇල්ලකඩේ හන්දියේ සිල්ලර පෙට්ටි කඩයක් පවත්වාගෙන යමින් ගෙදරට ආදායම් උත්පාදනය  කරගෙන තිබේ.

ඇයගේ  ස්වාමිපුරුෂයාවන කුලතුංග පතිරණලාගේ තත්සර කුංකුම ඉලංගරත්න නැමැත්තා නිතරම බීමත්ව පසුවන බවත් දෙදෙනා අතර   නිතර ආරවුල් ඇති වෙන බවත් ප්‍රදේශවාසීන් පොලිසිය වෙත පවසා තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම කාන්තාව ඝාතනය කළ දිනය ලෙස සැලකෙන ඊයේ රාත්‍රියේ ඇයගේ ස්වාමිපුරුෂයා මළ ගෙදරක ගොස් ඇති බවත්, කාන්තාව තනියම නිවසේ සිට ඇති බවත් විමර්ශනවදි හෙළි වී ඇත.

නිවසට පැමිණි සැමියා බිරිය නිවසේ නැති බව දැන අලවතුගොඩ පොලිසියට ගොස් ඒ පිළිබඳව පැමිණිල්ලක් කර තිබේ.  අනුව විමර්ශන කටයුතු කරගෙන යෑමේ දී වෙලේ මඩෙහි ඔබා මරා දමා තිබූ තරුණ කාන්තවගේ මළ සිරුර හමු වී ඇත.

මේ වනවිට කාන්තවගේ ස්වාමිපුරුෂයා පොලිස් භාරයේ රඳවාගෙන තබා ගෙන තිබේ. මේ වනවතුරු ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදුකර නැති බව පොලිසිය කියයි.

කාන්තාවගේ මරණය සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණය  ද තවම සිදුකර නැත. මේ අතර අද සවස මරණය සම්බන්ධව සැක පිට යුද හමුදා සෙබලෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

අලවතුගොඩ පොලිසිය    සිද්ධිය සම්බන්ධව පුලුල් පරීක්ෂණ පවත්වයි.

දෙදින තුළ වාර්තාවන දෙවන මිනීමැරුම සිදුවන්නේ දවුලගල හන්දෙස්ස ප්‍රදේශයෙනි. එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙක් අතර ඇතිවූ ආරවුලක් පිහි ඇණුමක් දක්වා දුරදිග ගොස් ඇති අතර බරපතල තුවාල ලද  තුන්දෙනෙක් පේරාදෙණිය සහ මහනුවර රෝහල්වලට ඇතුළත් කර ඇත.

මහනුවර රෝහලට ඇතුළත් කළ 32 හැවිරිදි  පුද්ගලයෙක්  මිය ගොස් තිබේ. පේරාදෙණිය රෝහලට ඇතුළත් කළ අයෙකුගේ තත්ත්වය අසාධ්‍ය වීම හේතුවෙන් මහනුවර රෝහලට ඇතුළත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

තුන්වන මිනී මැරුම වාර්තා වන්නේ පේරාදෙණිය දංගොල්ල ප්‍රදේශයෙනි.    බිරියගේ  අනියම් සැමියා විසින් පහර දී  ඇයගේ නීත්‍යානුකූල සැමියා ඝාතනය කර ඇත.

මේ යුවල නීතයෙන් වෙන් වීමට සිටි බවත්, දෙදෙනාම වෙනම ජීවිත සඳහා සැලසුම් කර තිබුණු බවත් වාර්තාවන බව පොලිසිය කියයි.

මිනී මැරුම සිදුකළ 42 හැවිරිදි කාන්තාවගේ අනියම් සැමියා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

 සංස්කෘතික මධ්‍යස්ථානයක් විවෘත කරන්නට ගිය ඇමති විදුරට රාජ්‍ය ඇමති හේරත්ට මිනිස්සුන්ගේ දැඩි විරෝධයක්!

Next Post

 ලෝකෙටම එකයි….  කඳුළු ගෑස් ගසා “මිනී මරන” ලෝකයේ එකම රට!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.