බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉසෙඩ් ඩි ඇලේ සොරෙව්වක සිරවූ වන අලියා බේරා ගැනීමට සොරොව්ව විවෘත කරයි…

by editor
ජනවාරි 22, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න  – 

මාදුරුඔය ඉසෙඩ් .ඩී. ප්‍රධාන ඇළට වැලිකන්ද මලින්ද ප්‍රදේශයෙන් අද ( 22 )   අලුයම වැටුණු වන අලියෙකු  ජලයේ සැඩ පහරට කිලෝමීටර් දහයක් පමණ දුරට ගසාගෙන යෑමෙන් අනතුරුව සොරොව්වක සිරවීමෙන් පසු ‍  සොරව්ව විවෘත කර එම ජලකඳ කාසන් වැවට නිදහස්  කර   වන අලියාගේ ජීවිතය  බේරා ගැනීමට බලධාරීහු කටයුතු කළහ.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නිලධාරීන්, වැලිකන්ද වනජීවි නිලධාරීන්, ප්‍රදේශයේ තරුණයින් එක්ව දියත් කළ මෙම මෙහෙයුමට  පැය හයක පමණ කාලයක් ගතවූ අතර   අනතුරුව වන අලියා නිදහස් කර කාසන්වැව රක්ෂිතයට පලවා හැරීමට හැකි වූයේය.

වයස අවුුදු 35ක් පමණ වන මෙම වන අලියා බීමට ජලය සොයා   වැලිකන්ද මලින්ද ප්‍රදේශයෙන් ඉසෙඩ්.ඩි. ඇළට වැටී තිබේ.

වන අලියා ඇළට වැටීමෙන් අනතුරුව ඇලේ ජලයේ සැඩ පහරට කිලෝමීටර් දහයක් පමණ දුරට ගසාගෙන යෑමෙන් අනතුරුව ඉසෙඩ්.ඩි. ඇලේ සොරොව්වක පැයක පමණ කාලයක් සිරවී සිට ඇත.

වන අලියා සොරොව්වේ සිරවි සිටි ආකාරය…

ඒ පිළිබඳ වනජීවි නිලධාරීන් විසින් මහවැලි නිලධාරීන් දැනුවත් කිරීමෙන් පසු   වාරිමාර්ග නිලධාරින් පැමිණ එම සොරොව්ව විවෘත කළේය. අනතුරුව අලියා කාසන්වැව රක්ෂිතයට නිදහස් කිරීමට වනජීවී නිලධාරීන්ට හැකියාව ලැබිණි.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඊනියා යුක්තිය මෙහෙයුම වහාම අත්හිටුවා සමාලෝචනය කරන්න… එක්සත් ජාතීන්ගෙන් රජයට සැර නිවේදනයක්…

Next Post

අපිට තියන පිළිගැනීම එන්න එන්නම වැඩියි… ජනතාව පොහොට්ටුව සාදරයෙන් පිළිගන්න මග බලන් ඉන්නවා… එස්.බී දිසානායක

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.