අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉල්ලා අස්වන බව කී දකුණුපලාත් ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වීම ඉල්ලා අස්කරගනී….

by editor
ජූලි 24, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ඉල්ලා  අස්වන බව කී දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ තවදුරටත් දකුණු පළාත් ආණ්ඩුකාරධුරයේ  කටයුතු කිරිමට තින්දුකොට ඇතිබැව් දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය පවසයි.

ආණ්ඩුකාරවරයා මිට පෙර  ප්‍රකාශකොට තිබුණේ නව ජනාධිපතිවරයකු පත්විමත් සමග තමන් දකුණු පළාත් ආණ්ඩුකාරධුරයෙන් ඉල්ලා අස්විමට කටයුතුකරණ බවය.

නව ජනාධිපතිවරයා සමග කටයුතු කිරිමට  කිසිදු ගැටළුවක් නොමැති නිසා   ආණ්ඩුකාරධුරයෙන් ඉල්ලාඅස්විමට ගත් තිරණය වෙනස් කිරිමට  ආණ්ඩුකාරවරයා විසින් තින්දුකොට ඇත.

මේ පිළිබද අප දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ  ගෙන්  කළ විමසුමකදි මෙසේ කිවේය.

“රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ජනාධිපතිධුරයට පත්වුයේ ශ්‍රිලංකා පොදුජනපෙරමුණේ සහයෝගයද ඇතිව. මේ නිසා දේශපාලන වශයෙන් රටේ  ඇතිවෙලා තියෙන වෙනස්කම ආණ්ඩුකාරවරුන්ට අහිතකර  විදියට බලපාන්නේ  නැති නිසා ස්වෙච්ඡාවෙන් ආණ්ඩුකාරධුරයෙන් ඉවත්විමට ගත් තිරණය මා වෙනස්කරගත්තා. “

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“විශේෂයෙන් කථානායකතුමා, දකුණු පළාතේ මැති ඇමතිවරු, විපක්ෂයේ දේශපාලනඥයින්, පළාත් පාලන ආයතනවල ප්‍රධානින්, හිටපු පළාත්සභා මන්ත්‍රිවරු සහ , ශ්‍රිලංකා පොදුජනපෙරමුණ මගෙන් ඉල්ලිමක් කළා ආණ්ඩුකාරධුරයෙන් ඉල්ලාඅස්වෙන්න එපා කියලා.  දැනට ආණ්ඩුකාරධුරයෙන් ඉවත්විමේ අවශ්‍යතාවයක් නැහැ.“

“එමෙන්ම  මාධ්‍යමගින් වාර්තාකොට තිබුනා  දැනට හිස්ව ඇති පොදුජනපෙරමුණේ මන්ත්‍රිධුරය ලබාගැනිමට මමත් තරග කරනවා කියලා. ඒ පිළිබද මගේ කිසිදු අදහසක් නැහැ.  තවදුරටත් දකුණු පළාත් ආණ්ඩුකාරධුරයේ කටයුතු කරණවා.“   ආචාර්ය විලිගමගේ  වැඩිදුරටත් සදහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉතා පැහැදිලිව නිල වශයෙන් ඉවත්වීම ගැන දැන්නුවා… එහෙම තියෙද්දියි නින්දිත ප්‍රහාරය එල්ල කළේ…

Next Post

තමා වෙනුවෙන් මිය ගිය පොලිස් සැරයන්ගේ 5වන වාර්ෂික පින්කමටත් විනිසුරු ඉලන්චේලියන් මුල් වෙයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.