බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉම්රාන් ඛාන්ට දේශද්‍රෝහී චෝදනා

by Lankasara News
අගෝස්තු 31, 2022 - Updated on සැප්තැම්බර් 1, 2022
in පුවත්
Imran Khan
Share on FacebookShare on Twitter

පාකිස්ථානයේ හිටපු අග්‍රාමත්‍ය ඉම්රාන් ඛාන් ඇතුළු සිව් දෙනෙකු හට දේශද්‍රෝහීව කටයුතු කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත්ව ඇත.

හිටපු පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා විසින් එරට රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමේ වැඩසටහන් කඩා කප්පල් කිරීමට උත්සහා කර ඇති බවට චෝදනා කරමින් මෙම පැමිණිල්ල ගොනු කර තිබේ.

ඉම්රාන් ඛාන්ට අතිරේක පාකිස්ථානයේ හිටපු මුදල් අමාත්‍ය සහ වර්ථාමන පන්ජාබ් ප්‍රාන්ත මහ ඇමතිවරයාටද මෙම චෝදනා එල්ලවී ඇති බවට පාකිස්ථාන මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඉකුත් සඳුදා දිනයේදී පාකිස්ථාන රූපවාහින නාලිකා වල සහ සමාජ මාධ්‍ය වල එරට හිටපු මුදල් අමාත්‍යවරයාගේ යැයි සැලකෙන හඬපටයක් ප්‍රචාරය වී තිබිණි. එම හඬපටයට අනුව හිටපු මුදල් අමාත්‍යවරයා විසින් ප්‍රදේශීය අමාත්‍යවරුන් පිරිසකට පවතින ගංවතුර තත්ත්ව හේතුවෙන් පවතින අයවැයට අනුකූලව කටයුතු කළ නොහැකි බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පවසන ලෙසට උපදෙස් දී ඇත.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ඒ අනුව අදාල හඬපටය පදනම් කරගෙන මෙම දේශද්‍රෝහීව කටයුතු කළ බවට පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවද පාකිස්ථාන මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඉම්රාන් ඛාන් හට සිය බලය අහිමි වුවත් පසුගිය කාලය පුරාවටම පාකිස්ථානය පුරා ජන රැලි සංවිධානය කරමින් සිය දේශපාලන බලය ශක්තිමත් කර ගැනීමට උත්සහ කරන අයුරු දැක ගැනීමට හැකිවිය.

එහිදී ඔහු තමන්ට අග්‍රාමත්‍යධුරය අහිමිවීම පිටුපස බටහිර බලවේග සිටින බවට දිගින් දිගිටම ප්‍රකාශ කළ අතර ඔහු සිය ධුර කාලයේදී මෙතක් පාකිස්ථානය අනුගමනය කළ ඇමරිකානු එක්සත් ජනපද හිතවාදී ප්‍රතිපත්ති වලින් මිදී චීනයට සමීප වන අයුරුද දැක ගැනීමට හැකිවිය.

Share69Tweet43
Previous Post

ටෙම්පරි ජනාධිපති පොඩි උද්ඝෝෂණයකිනුත් තිගැස්සෙන බය ගුල්ලෙක් – ටිල්වින් සිල්වා

Next Post

ඉන්නත් නැති යන්නත් නැති ඇෆ්ගන් වැසියන්

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.