සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉම්රාන් ඛාන් අත් අඩංගුවට ගැනීමත් සමග පාකිස්ථානය පුරා උද්ඝෝෂණ මාලාවක්!

by editor
මැයි 9, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පාකිස්තාන හිටපු අග්‍රාමත්‍ය ඉම්රාන් ඛාන් අද (09) පස්වරුවේ අත් අඩංගුවට ගැනීමත් සමඟ එරට පුරා දැඩි උද්ඝෝෂණ මාලාවක් ආරම්භ වී තිබේ.

හිටපු අග්‍රමාත්‍යවරයා අද ඉස්ලාමාබාද් අගනුවරු මහාධිකරණය වෙත ඔහුට එල්ලවී තිබූ දූෂණ චෝදනා වලට අදාලව කැඳවා තිබූ නඩුවට පෙනී සිටීමට පැමිණි අවස්ථාවේ දී  අත් අඩංගුවට ගෙන තිබිණි.

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් ඉස්ලාමාබාද් මහාධිකරණයෙන් පිටත දී අත්අඩංගුවට ගත් අවස්ථාව…

ඉම්රාන් ඛාන් නායකත්වය දරණ පාකිස්තාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂයේ (පීටීඅයි) නිල ට්විටර් ගිණුමට අනුව ලාහෝර්, පෙෂාවර්, කරච්චි, ගිල්ගිට්, කරක් ඇතුළු නගරවල විරෝධතා ක්‍රියාත්මක වෙමින් පවතී. පාකිස්තාන මාධ්‍ය වාර්තාවලට අනුව, ඛාන් අත්අඩංගුවට ගැනීමෙන් පැය කිහිපයකට පසු විරෝධතාකරුවන් ලාහෝර් හී හමුදා ප්‍රධානීයාගේ නිවසට ඇතුළු වී ඔහුගේ නිවසට හානි කළහ.

එමෙන්ම තවත් ආධාරකරුවන් පිරිසක් විසින් පාකිස්ථාන හමුදා මූලස්ථානය වෙතට ගොස්ද සිය විරෝධය පළකර ඇති බවට එරට මාධ්‍ය වාර්තා කර තිබිණි. එහිදී ඇතැම් විරෝධතාකරුවන් විසින් කලහකාරී ලෙසට හැසිරී ඇති බවටද වාර්තා වේ.

ඒ අනුව උද්ගතවී ඇති තත්ත්වයත් සමඟ ඉස්ලාමාබාද් නගරයට 114 වගන්තිය පැනවීමටද පියවරගෙන ඇත. මෙම වගන්තිය පැනවීමත් සමඟ නගරය තුල රැස්වීම් සහ විරෝධතා පැවැත්වීම වලක්වා ඇති අතඑ එම නියෝග කඩකරන පුද්ගලයින් අත් අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ වලට ඉඩ කඩ සැලසේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ අතර හිටපු අග්‍රමාත්‍ය ඛාන් අධිකරණ භූමය තුලදී අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පාර්ශවයන් රැසක් සිය අප්‍රසාදය පළකර ඇති බවටද වාර්තාවේ.

අද දින මහාධිකරණයට හිටපු අග්‍රමාත්‍යවරයා පැමිණීමන් පසුව සන්නද්ධ රථවලින් පැමිණි ආරක්ෂක අංශ නිලධාරීන් පිරිසක් විසින් අග්‍රාමාත්‍ය ඛාන් අත් අඩංගුවට ගෙන පසුව අධි ආරක්ෂිත සන්නද්ධ රථයකින් රැගෙන ගොස් තිබේ.

ඒ අනුව මෙම අත් අඩංගුවට ගැනීම පාකිස්තානය තුල දැඩි දේශපාලන පෙරලියක් බවටද පත්වීමට ඉඩ පවතින බවට ඇතැම් පිරිස් ප්‍රකාශ කරයි.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

නුවරඑළියේ අක්ෂි රෝගීන්ගේ පෙනීම නැතිවුනෙත් විෂබීජ සහිත ඉන්දියානු ප්‍රෙඩ්නිසොලෝන් ඖෂධයෙන් බව හෙළි වෙයි…

Next Post

ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමත් සමග පාකිස්ථානය පුරා උද්ඝෝෂණ මාලාවක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.