බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්ධන අර්බුදය රෝහල් පද්ධතියේ ඉතිරි ටිකත් බිඳ දමයි… 

by editor
ජූනි 16, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්ධන නොමැති වීම හේතුවෙන් රෝහල්වල ප්‍රතිකාර කටයුතු මුළුමනින්ම නතර වීමේ අවදානමක් මතුව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

මේ වන විට  සිදුකරන ජීවිතාරක්ෂක සැත්කම් පවා ඉදිරියේදී නතර කිරීමට සිදුවීය හැකි බව කොළඹ ජාතික රෝහලේ ජ්‍යෙෂ්ඨ  ප්‍රකාශකයෙක් සඳහන් කළ‍ේය.   

ඖෂධ හා ශල්‍ය උපකරණයන් හිඟවීම හේතුවෙන් සැලසුම්කළ සැත්කම් මාස තුනකට පමණ ඉහත දී සීමා කළ නමුත් ජීවිතාරක්ෂක සැත්කම් අනිවාර්යෙයන්ම සිදුකළ බව එම ප්‍රකාහකයා පැවසුවේය

කෙසේ නමුත් මේ වන විට ඉන්ධන නොමැති වීම හේතුවෙන් වෛද්‍යවරුන්ට සහ සෞඛ්‍ය කාර්යා මණ්ඩල සාමාජිකයින්ට රෝහල්වෙත ලඟා වීමට නොහැකි වීමෙන් සැත්කම් සිදුකිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයි හෙතෙම පැවසීය.

වෛද්‍යවරුන්ට සහ රෝහල් කාර්ය මණ්ඩලයට තම සේවා ස්ථානයන් වෙත පැමිණීමේ ක්‍රමවේදයක් ඉක්මනින් ස්ථාපිත නොකළහොත් රෝහල් කටයුතු ඉබේම  නතර වනු ඇති බවත් එසේ වුවහොත් මිනිස් ජීවිත අනතුරකට පත්වීම වැලැක්විය නොහැකි වනුඇති බවත්  ඔහු වැඩිදුරටත් අනාවරණය කළේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ඇතැම් රෝහල්වල සිමිත  වෙද්‍යෙවරුන් පිරිසකට  නේවාසික පහසුකම් ලබා දී තිබුණද  අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන්ට රෝහලට පැමිණීමට නොහැකි වීමෙන් සැත්කම් ඇතුළු ප්‍රතිකාර කටයුතු  සිදුකිරීම ගැටලුවක් වන බවද සඳහන්වේ.   

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාඩු ලබන රාජ්‍ය ආයතන 159ක් ප්‍රතිව්‍යුහගත කරණයට අයි.එම්.එෆ් උපදෙස්…

Next Post

ඔස්ට්‍රේලියානුවෝ අසරණ වෙති… ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 26ක ජයක්…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.