බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දු චීන දේශසීමාවන් ගැන ඉන්දියාව සීරුවෙන්

by Lankasara News
ජනවාරි 16, 2023 - Updated on ජනවාරි 17, 2023
in පුවත්
india china
Share on FacebookShare on Twitter

ඉන්දියාව සහ චීනය අතර දේශසීමාවේ තත්ත්වය මේවන විට යම් සාමකාමී වුවත් ඉදිරිය අනපේක්ෂිත බව ඉන්දීය හමුදා ප්‍රධානී ජෙනරාල් මනෝජ් පාණ්ඩේ පැවසීය.

ඒ අනුව ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට ඉන්දීය හමුදා සූදානමින් සිටින බවත් ඊට අවශ්‍ය ප්‍රමාණාවත් හමුදා සාමාජිකයින් දේශසීමා වෙත යොදවා ඇති බවද හෙතෙම පැවසීය. මේවන විට චීන හමුදාවන්ගේ සංඛ්‍යාව සූළු වහෙයන් වැඩීමක් පෙන්නුම් කළද තත්ත්වය පාලනය කිරීමට හැකියාව බවද හමුදා ප්‍රධානීයා ප්‍රකාශ කළේය.

″අපි අපේ හමුදාවන් චීන හමුදාවන්ගෙන් එල්ලවිය හැකි ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට සූදානමිනුයි සිටින්නේ. අපේ හමුදා සමාජිකයින් දැඩි අධිෂ්ඨානශීලිවයි තමන රාජකාරි කරන්නේ ඒ නිසා ඔවුන්ට ඕනෑම අභියෝගයට නිර්භීතව මුහුණ දීමට හැකියාව පවතිනවා.″ යනුවෙන්ද ජෙනරාල් පාණ්ඩේ පැවසීය.

“මේවන විට තත්වය ස්ථාවර සහ අපේ පාලනය යටතේ පවතින නමුත් අනාවැකි කීමට හැකියාවක් නැහැ. දැනට පවතින සාකච්ඡා වලදී ප්‍රධාන ගැටලු හතෙන් පහක් විසඳා ගැනීමට අපට හැකි වී තිබෙන අතර අපි රාජ්‍යතාන්ත්‍රික මෙන්ම යුධමය යන දෙඅංශයේම සාකච්ඡා කරමින් සිටිනවා” යනුවෙන්ද ඔහු පැවසීය.
.
ඉන්දියාව සහ චීනය අතර දේශසීමා සම්බන්ධයෙන් පසුගිය කාලයේදී යම් මතභේදාත්මක තත්ත්වය ඇති වූ අතර එහිදී ඉන්දීය ආරක්ෂක අංශ සමාජිකයින් සහ චීණ ආරක්ෂක අංශ අතර සුළු ගැටුමක්ද ඇතිවිය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

කෙසේවෙතත් පසුගිය කාලය පුරාවටම චීනය විසින් ඉන්දු චීන දේශසීමාවන් හී සිය ක්‍රියාකාරකම් වර්ධනය කර තිබූ අතර එමගින් ඉන්දියාවට දැඩි බලපෑමක්ද එල්ල කිරීමට උත්සහ කළේය.

Share69Tweet43
Previous Post

ඉන්දියාව සහ ඇමරිකාව ද්වීපාර්ශවීය වෙළෙදාම වර්ධනය කිරීමට අවධානය

Next Post

කාලකණ්ණියෙක් ශාකුන්තලය වේදිකා නාට්‍යයේ රංග වස්ත්‍රාභරණ සොරා ගනී… ශාකුන්තලය රඟ දැක්වීම දින නියමක් නැතිව කල් යයි…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.