සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දීය රජයෙන් නැ‍‍‍ඟ‍ෙනහිර ආයෝජන අවස්ථා සොයා බලයි

by Lanka Sara Editor
ජූලි 22, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

නැගෙනහිර පළාත තුළ ඉන්දීය ආයෝජන සඳහා පවතින අවස්ථාවන් සහ එහි ආර්ථික සංවර්ධනය උදෙසා ගත හැකි ඒකාබද්ධ ප්‍රයත්නයන් පිළිබඳව වැඩ බලන ඉන්දීය මහ කොමසාරිස් විනෝද් කේ. ජේකබ් සහ රාජ්‍ය අමාත්‍ය සහ මඩකළපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. වියලේන්ද්‍රන් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඊයේ (21) කොළඹ දී පැයක් පුරා පැවති මෙම සාකච්ඡාව සඳහා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකාරක ලේකම් සෙන්තිල් තොණ්ඩමාන් සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සංවර්ධන සහයෝගීතා අංශ ප්‍රධානී එල්ඩෝස් මැතිව් පුන්නූස් යන මහත්වරු ද සහභාගී වූහ.

එසේම, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සංවර්ධන සහයෝගීතාවය සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගැනුණු අතර මෙහිදී නැගෙනහිර පළාත පිළිබඳව විශේෂ අවධානයක් යොමු විය.

ඉන්දීය රජය නැගෙනහිර පළාතේ ආර්ථික සහ සමාජ සංවර්ධනය උදෙසා සෑමවිටම කැප වී සිටින බව එහිදී අඅවධාරණය කෙරිණ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

2016 වසරේදී සම්පූර්ණ කරන ලද ඉන්දීය නිවාස ව්‍යාපෘතියේ දෙවන අදියර නිවාස 45,000කින් සමන්විත වූ අතර ඒ අතරින් සැලකිය යුතු ප්‍රමාණයක් නැගෙනහිර පළාත තුළ ඉදි කරන ලද නිවාස විය.

ඉන්දීය ආධාර යටතේ ප්‍රථමයෙන් බස්නාහිර සහ දකුණු පළාතේ ආරම්භ කරන ලද හදිසි ගිලන් රථ සේවාව 2018 වර්ෂයෙන් පසුව නැගෙනහිර පළාත ඇතුළු අනෙකුත් සියළුම පළාත් වෙත ව්‍යාප්ත කරන ලදී.

කළපු ඔරු, මුහුදු ඔරු, ශීත කාමර සහ අධි ශීතකරණ ට්‍රක් වැනි ඇමරිකානු ඩොලර් මිලියන 1ක් වටිනා
ධීවර උපකරණ නැගෙනහිර පළාතේ අවතැන් වූ ධීවරයන් වෙත බෙදා දෙන ලදී. මෙයට අමතරව, මඩකලපුව සහ ත්‍රිකුණාමලය අතර ධාවනයට රේල් බස් 5ක් සැපයීම සඳහා සම්පූර්ණයෙන්ම ප්‍රදාන යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතියක් ඉන්දියාව විසින් දැනටමත් භාරගෙන ඇති අතර මෙම රේල් බස් 5ම මේ වන විට ක්‍රියාත්මක වේ.

තව දමධ්‍යම, උතුරු සහ නැගෙනහිර පළාත් ප්‍රධාන අධිවේගී මාර්ග සමඟ සම්බන්ධ කිරීම සඳහා ශ්‍රී ලංකා රුපියල් මිලියන 150ක වියදමකින් බස් රථ 85ක් නැගෙනහිර පළාත් සභාවට ලබා දී ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පෙගසස් යොදාගෙන ඩුබායි කුමරියන් ගැනත් ඔත්තු බලලා

Next Post

කොවිඩ් එන්නත ලබා නොගෙන කොවිඩ් හදාගන්නා රජයේ සේවකයින්ට වැටුප් සහිත නිවාඩු නෑ!…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.