බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දීය ධීවරයින්ගෙන් ධීවර ඇමති දේවානන්දාට යෝජනා 07ක්… මොන යෝජනා දුන්නත් උතුරු මුහුදට ඉන්දීය ධීවරයින්ට එන්න බැරි බව උතුරේ ධීවර සංගම් දැඩිව කියයි!

by editor
මාර්තු 5, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

වසර විස්සක් තිස්සේ විසඳී නොමැති ඉන්දු -ශ්‍රී ලංකා ධීවර ප්‍රශ්නයට විසඳුම් වශයෙන් යෝජනා හතක් අඩංගු ප්‍රකාශයක් ඉන්දීය ධීවර සංගම් විසින් කච්චතිව් දූපතේ පැවති සාකච්ඡාවේදී තමන් වෙත බාර දුන් බව ධීවර අමත්‍ය ඩග්ලස් දේවාන්නදා අද ( 5 ) පැවසීය.

මෙම යෝජනා පිළිබඳව තමන් මී ළග අමාත්‍ය මණ්ඩල රැස්වීමට  තොරතුරු ඉදිරිපත් කොට යම්  විසඳුමක් ලබා ගන්නා බව  මාධ්‍යවේදින්ට ප්‍රකාශ කළේය.

ඉන්දීය ධීවර  නියෝජිතයින් කච්චතීව් දූපතේදී ශ්‍රී ලංකාවේ ධීවර නියෝජිතයින් හා විශේෂ සාකච්ඡාවක් පැවැත් වු අතර ඊට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවාන්නදා     සහ එම අමාත්‍යංශයේ නිලධාරීන්ද ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.

ඔවුන් යෝජනා වශයෙන් ඉදිරිපත් කොට ඇත්තේ කුළී පදනමක් මත උතුරු මුහුදු සීමාවට පැමින මසුන් මරණ ඉන්දීය ධීවරයින් අත් අඩංගුවට ගැනීම වෙනුවට ඔවුන්ට යම් සහනයක් අවශ්‍ය බවයි.

නාවික හමුදාව විසින් ඉන්දීය ධීවරයින් සමග අත් අඩංගුවට ගනු ලබන ධීවර යාත්‍රා රාජසන්තක නොකොට ආපසු ඉන්දීය ධීවරයින් වෙත ලබා දීමට ක්‍රියා මාර්ගයක්  ගන්නා ලෙසටද  ඔවුන් ඉල්ලීමක් කොට ඇත.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ඒ සමගම තවත් යෝජනා පහක් ඉදිරිපත් කළ ඉන්දීය ධීවරයන් ප්‍රකාශ කොට ඇත්තේ වසර විස්සක් රටවල් දෙකක් සාකච්ඡා කරන මේ ප්‍රශ්නය විසදා ගැනීමට තවමත් නොහැකි වීම බරපතල ප්‍රශ්නයක් බවයි.

කච්චතීව් දූපතේදී වාර්ෂික මංගල්ලයට සමගාමීව ඉන්දීය ධීවර නායකයින් හා උතුරේ ධීවර නායකයින් සමග වාර්ෂිකව පවත්වනු ලබන මේ සාකච්ඡාව මෙවර අවලංගු කොට තිබුණද දෙරටේම ධීවර නායකයින්ගේ ඉල්ලීම මත එම සාකච්ඡාව මෙවරද පැවැත් වුණි.

උතුරේ ධීවරයින් මේ සාකච්ඡාවේදී ප්‍රකාශ කොට ඇත්තේ කවර හේතුවක් මත හෝ ඉන්දීය ධීවරයින්ට උතුරු මුහුදු සීමාවට පැමිණ මසුන් මැරීම සදහා අවසර ලැබෙන කිසිම ක්‍රමවේදයකට  ඔවුන් කැමති නොවන බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලිට්රෝ ගෑස් මිල වැඩි නොවේ !… පරණ මිලමයි… සභාපති කියයි…

Next Post

පාසලේම දැරියක් පාසලේ දී සිපගත් රත්ගම “කිස් ගුරා” පොලිස් අත්අඩංගුවට…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.