අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාවේ අරුම පුදුම ගණිත ගුරුවරයා

by Lankasara News
ජූනි 26, 2022
in පුවත්
Bilal Ahmed
Share on FacebookShare on Twitter

ඉන්දියාවේ ශ්‍රී නගර් හී ගණිත ගුරුවරයෙකු විසින් සූර්ය බලයෙන් ධාවනය කළ හැකි සුඛෝපභෝගී මෝටර් රථයක් නිර්මාණය කිරීමට සමත්ව ඇත. බිලාල් අහම්ට නැමති මෙම ගණිත ගුරුවරයා විසින් වසර 11ක් පුරාවට සිදු කළ දැඩි කැපකිරීමකින් අනතුරුව මෙම මෝටර් රථය නිර්මාණය කර තිබිමද විශේෂත්වයකි.

මෙම මොටර් රථයේ ඉඩකඩ උපරිම වශයෙන් යොදාගෙන ඇත්තේ සූර්ය පැනල සවිකිරීමට වන අතර එමගින් එහි බැටරි උපරිම වශයෙන් ප්‍රේරණය කර ගැනීමට හැකියාව ලැබී තිබේ.

අහමඩ් හට කාලයක පටන් සෑම පුද්ගලයෙකු හටම මිලදී ගැනීමට හැකි සුඛෝපභෝගී මොටර් රථයක් නිර්මාණය කිරීමට අවශ්‍ය කර තිබිණි. එහිදී ඔහු ප්‍රථමයෙන් අබාධිත පුද්ගලයින් හට මිලදී ගැනීමට හැකිවන ආකාරයේ මෝටර් රථයක් නිර්මාණය කිරීමට සැලසුම් කළේය.

එහෙත් ඒ වන විටත් ඔහු මුහුණ දී සිටි ආර්ථික අභියෝග හමුවේ එම ප්‍රයත්නය අතරමඟ නවතා දැමීමට ඔහුට සිදුවිය. “මට අවශ්‍ය මූල්‍ය සහය ලබාදීමට කිසිවෙකු ඉදිරිපත් වුනේ නැහැ. මට මේ ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ පහලොවක් පමණ වැය කරන්න සිදු වුනා.” යනුවෙන් ඔහු ඉන්දිය මාධ්‍ය වෙත අදහස් දකවිමන් පවසා තිබිණි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

අහමඩ් පවසන අන්දමට මෙම මෝටර් රථයද ලොව ප්‍රමුඛ පෙළේ සුඛෝපභෝගී මොටර් රථ වල අංග වලින් සමන්විතය. එමෙන්ම මෙම මොටර් රථය සම්පූර්ණයෙන්ම බලගැන්වෙන්නේ සූර්ය පැනල මගින් නිපදවන බලශක්තියෙනි.

“බී.එම්.ඩබ්ලිව්. ෆෙරාරි, මර්සිඩීස් වැනි මොටර් රථ බහුතරයක් සාමාන්‍ය ජනතාවට හුදෙක්ම සිහිනයක් පමණි. ඔවුන්ට එවැනි මෝටර් රථයකට සමාන සුව පහසුවෙන් ගමන් බිමට යෑමට අවස්ථාව හිමිවන්නේ නැහැ. ඒ නිසාම මම හිතනවා මේ මෝටර් රථයෙන් සමාන්‍ය ජනතාවටත් එම මෝටර් රථවලට සමාන අත්දැකීමක් ලබා ගැනීමට අවස්ථාව හිමිවෙයි කියා.” යනුවෙන්ද අහමඩ් වැඩිදුරටත් ප්‍රකාශකර තිබිණි.

Share69Tweet43
Previous Post

පාසල් පැවත්වෙන හැටි වෙනස් වෙයි… ලබන සතියේත් නාගරික පාසල් වැසෙයි…

Next Post

සිපෙටිකෝ අයි.ඕ.සී. වැනි පිටරට සමාගම්වලට විකුණන්න යයි… කැබිනට් පත්‍රිකාව හෙට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.