සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාවේ අදහසට ගරු කරමින් මුලින්ම තියන්නේ පළාත් සභා මැතිවරණය… බැසිල් කියයි!

සැලසුම් සහගතව සූදානම් වන්නැයි බැසිල්ගෙන් හිටපු පොහොට්ටු පළාත් සභා මන්ත්‍රීවරුන්ට උපදෙස්!

by editor
ජූනි 9, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

 ලලිත් චාමින්ද –

ජනාධිපතිවරණයක් නොව,  ඉන්දියාවේ බලපැම් මත පළාත්සභා මැතිවරණය පළමුව පැවැත්විමට ඉඩ ඇති බවට  අද (09) පැවති ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සමස්ත ලංකා පළාත් සභා මන්ත්‍රි සංසද රැස්විමේ දි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ  විසින් ප්‍රකාශකොට ඇත.

ශ්‍රිලංකා පොදුජන පෙරමුණේ සමස්ත ලංකා පළාත්සභා මන්ත්‍රි සංසදයේ රැස්විමක් අද (09) නෙළුම් මාවතේ පිහිටි පක්ෂකාර්යාලයේ දි බැසිල් රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් පවත්වා  තිබිණි.

එම රැස්විමේ දි හිටපු පලාත් සභා මන්ත්‍රීවරුන්ට    බැසිල් රාජපක්ෂ  ප්‍රකාශකොට ඇත්තේ පළාත් සභා මැතිවරණය  ඉන්දියාවේ බලපෑම් මත පළමුව පැවැත්විමට ඉඩ ඇති බැවින් ඒ සදහා සුදානම්වන ලෙසය. 

ජුලි මස 10 වැනිදින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියානු අගමැති මෝදි හමුවන බවත් එම හමුවේ දි පළාත් සභාමැතිවරණය පැවැත්විම පිළිබද තිරණය වන බවත් එහිදි හෙළි වී තිබේ.

මෙහිදි බැසිල් රාජපක්ෂ   සදහන්කොට ඇත්තේ   තමන් ඡන්දවලට කැමති බවත්  ඡන්දය දිනනවාද පරදිනවාද කියා කියන්නට තමන්ට ඉවක් තිබෙන බවත්ය

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහනය කළහැකි බව තමන්ට පෙනී යන්නේ යැයි බැසිල් රාජපක්ෂ පවසා තිබේ.

මෙම  රැස්විමේ දි  දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රි  චම්ලි විතානාච්චි විසින් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස  බැසිල් රාජපක්ෂගේ නම යෝජනාකොට ඇති අතර හිටපු පළාත් සභා මන්ත්‍රි චන්න සාලිය මෙන්ඩිස් එය ස්ථිරකොට ඇත. 

මෙම යෝජනාව පිළිබද බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා කිසිවක් ප්‍රකාශකොට නැත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බුදුන්ගේ දකුණු දළදාව වැඩ සිටින ඓතිහාසික සෝමාවතී චෛත්‍ය රාජයා අසලට අසූචි බැහැර කරලා!

Next Post

ටෙලිකොම් ආයතනය පුද්ගලිකකරණය නොකිරීමට  ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නිර්දේශ කරයි!

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.