සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාවට පැන්න පාතාලයින් කීප දෙනෙනෙක් ඉදිරි දින කීපය තුළ දී දිවයිනට ගෙන්වනවා… පොලිසිය කියයි!

by editor
පෙබරවාරි 15, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

විවිධ අපරාධ කර සැඟව සිටින අපරාධකරුවන් කිහිප දෙනෙක් ඉතා නුදුරේදීම ඉන්දියාවේ සිට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා මේ බව ප්‍රකාශ කළේ අපරාධ මර්ධනය සඳහා මේ වනවිට දියත් වී ඇති මෙහෙයුම සම්බන්ධව මාධ්‍යයට පැහැදිලි කිරීමක් කරමිනි.

“වසරේ මේ වනවිට සංවිධානාත්මක වෙඩි තබා ගැනීම් 07ක් වාර්තා වුනා. මුළු වෙඩි තබා ගැනීම් සිද්ධි 13ක් වාර්තා වෙනවා.
“සංවිධානාත්මක අපරාධකරුවන්ගේ වෙඩි තබා ගැනීම් 07න් පුද්ගලයින් 09ක් මිය ගියා. දෙදෙනෙක් තුවාල ලැබුවා. මේ වෙඩි තබාගැනීම් සඳහා සහාය වුන, වෙඩික්කරුවන් වශයෙන් එක් වුන සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 30 දෙනෙක් මේ වනවිට අත් අඩංගුවට ගෙන තියනවා.”

“එමෙන්ම මෙම කාලය තුළ මෙහෙයුම් මගින් ටී 56 ගිනි අවි 03ක්, පිස්තෝල ගිනි අවි 05ක්, අපරාධ සඳහා භාවිතා කළ යුතුරු පැදි 04ක් අපේ භාරයට ගන්න හැකි වෙලා තියනවා. අනෙක් අපරාධත් අපි ඉතාම කඩිනමින් විසඳන්න කටයුතු කරනවා.”

“ඒ වගේම අපරාධ කර විදේශයන්හි සැඟව සිටින පුද්ගලයින් ලංකාවට ගෙන්වා ගැනීමේ වැඩ පිළිවෙලත් දිගින් දිගටම ක්‍රියාත්මකයි. ඒ අනුව ඉතා නුදුරු කාලයේ දී අපරාධ කර ඉන්දියාවේ සැඟවී සිටින අපරාධකරුවන් කීප දෙනෙක් ලංකාවට රැගෙන ඒමේ වැඩපිළි‍වෙළක් මේ වනවිට සකස් කරමින් පවතිනවා. ” පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආණ්ඩුවෙන් හිටපු මන්ත්‍රීවරුන්ට වෙන අසාධාරණ ගැන සාකච්ඡා කරන්න රනිල් – මෛත්‍රී හමුවෙලා…

Next Post

පාතාලයන් සමග ඩීල් දාන OICලාගේ ඉරණම තීන්දු කරන්න ආණ්ඩුව සැරසෙයි…

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.