අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාව ලතින් ඇමරිකානු මිත්‍රත්වය වර්ධනය කරගනී

by Lankasara News
අප්‍රේල් 30, 2023
in පුවත්
Jayashanka
Share on FacebookShare on Twitter

ඉන්දියාව නිරන්තරයෙන්ම එක් පොළොවක්, එක් පවුලක් එක් අනාගතයක් යන ආදර්ශ පාඨය මත කටයුතු කරන බව විදේශ අමාතය ආචාර්ය එස්. ජයශංකර් පැවසයී.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේ පසුගියදා ලතින් ඇමරිකානු රටවල සිදුකල සංචාරය අතරතුරදී එහිදී පැනමා හී පැවති හතර වන ඉන්දියා සිකා අමාත්‍ය මණ්ඩල රැස්වීමට එක් වූ අවස්ථාවේදීය.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා ඉන්දියාව මේවන විට අනුගමනය කරන නව ක්‍රමවේදයන් සහ නව තාක්ෂණය භාවිතා කිරීම සම්බන්ධයෙන්ද අදහස් දැක්වීය. එහිදී ඔහු, “ඩිජිටල් බෙදාහරින්නෙකු විදිහට ඉන්දියාව මේවන කටයුතු කරනවා. එහිදී ඉන්දියාව ආරම්භක උද්යෝගිමත්, එය ලෝකයේ ඔසුසලක් විදිහටත් කටයුතු කරනවා. මෙහිදී ඉන්දියාව දේශගුණික ප්‍රමුඛයෙකු වන සහ විද්‍යා හා තාක්‍ෂණ හවුල්කරුවෙකු විදිහටත් කටයුතු කරනවා,” යනුවෙන්ද ඔහු තවදුරටත් පැවසීය.

“මධ්‍යම ඇමරිකානු කලාපීය ඒකාබද්ධ කරමින් සිකා විසින් ඉටු කරන ලද කාර්යභාරය අපි ඉතාම අගය කරන අතර ශක්තිමත් සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීමට මෙන්ම විවිධ ජාත්‍යන්තර සහ බහුපාර්ශ්වික සංසදවලදී ඉන්දියාවට සහය දැක්වීම සඳහා ඔබ සාමුහිකව සහ තනිතින වශයෙන් ලබා දුන් වටිනා සහයෝගයට අපි ස්තූතිවන්ත වෙනවා” යනුවෙන් අමාත්‍යවරයා සඳහන් කළේය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ඉන්දීය විදේශ අමාත්‍යවරයා පැවසුවේ සංවර්ධනය වෙමින් පවතින රටවල් ලෙස, සිකා සාමාජිකයින් පොදු දෘෂ්ටිකෝණයන් බෙදා ගන්නා අතර පොදු ගෝලීය අභියෝගවලට මුහුණ දෙන බවයි.

“අපි කොවිඩ් සහ යුක්රේන ගැටුමෙන් පීඩා විඳින බව මට පැවසිය හැකියි, නමුත් අපට කලින් පවතින තත්වයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා, මේවා දේශගුණික විපර්යාස, දරිද්‍රතාවය අඩු කිරීම සහ ආහාර සහ බලශක්ති සුරක්ෂිතභාවය, ආදී කරුණු ගණනාවකට අයත් වෙනවා.” යනුවෙන්ද ජායිශංකර් විවිධ දේ ඉස්මතු කළේය.

Share69Tweet43
Previous Post

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල අඩුවෙයි…

Next Post

අද සමරන ලෝක කම්කරු දිනයේ කතාව…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.