බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාව චීනය අතර උභතෝකොටි ප්‍රශ්නයකට මැදි වුන රට ගැන අධිකරණ ඇමති කියයි!

by editor
අගෝස්තු 14, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය යහපාලන ආණ්ඩු සමයේ හම්බන්තොට වරාය චීනයට දීමට එරෙහි වූ  තමන් ඇමති ධූරයෙන් එලවාගෙන ක්‍රියාත්මක කළ ගිවිසුමේ ප්‍රතිඵල දැන් අත්විඳීමට සිදුවී ඇති බව අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ පවසයි.

ආර්ථිකව බිඳ වැටී ඇති මේ කුඩා දූපත චීන ඉන්දීය   බල ගැටුමේදී    අසරණ වී ඇති ආකාරය චීන නැවේ හම්බන්තොට ආගමනයෙන් පෙනී යන බව ඊයේ (13) නුවර දී මාධ්‍ය අමතා පැවසුවේය.

ඇමතිවරයා මෙසේ ද කීවේය.

විශේෂයෙන්ම ලෝකයේ බලවතුන් කණ්ඩායම් දෙකකට බෙදිලා අවි තරඟයක යෙදී ඉන්න අවස්ථාවක එක කණ්ඩායමට සහසුකම් සපයුවොත් ඒ අයට අනෙක් කණ්ඩායමෙන් බැට කන්න සිදු වෙනවා.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

අපි කුඩා ආර්ථිකයක් තිිබෙන කුඩා දූපත් රාජ්‍යයක්. 2018 හම්බන්තොට වරාය චීන සමාගමකට පවරන වෙලාවේ මේ තත්ත්වය උදාවන බව එවකට තිබුණු ආණ්ඩුවට අනතුරු අඟවලා විරුද්ධ වුණු නිසා ඇමැති මණ්ඩලයෙන් මාව ඉවත් කළා. මා එදා කළ අනතුරු ඇඟවීම අද ප්‍රායෝගිකව අත්විදින්න සිදුව තිබනෙවා..

සිරිමාවෝ මැතිණිය අනුගමනය කළ නොබැදි විදේශ රාජ්‍ය ප්‍රතිපත්තියට නැවත ක්‍රමානුකූලව අනුගත වෙන්න උත්සහ කළ යුතුයි. මේ නැව ආවොත් හම්බන්තොට වරායට  ඉන්දියාව ඇමරිකාව වගේ බලගතු රජ්‍යයන් අපි සමඟ විරසක වෙනවා. මේකට ඉඩ නොදුන්නොත් ජත්‍යන්තර මූල්‍ය අරමුදලින් අපි බලාපොරොත්තු වන සහන ලබා ගැනීමේදී චීනයට විශාල බලයක් තිබෙනවා ඒවා වලක්වන්න. අපිට ප්‍රශ්න ඇති වූ අවස්ථාවල බීටෝ බලය තිබෙන චීනය හා රුසියාව අපි සමඟ නිරන්තරයෙන් හිටියා.

දැන් අපි උභතකෝටික ප්‍රශ්නයක සිරවෙලා ඉන්නේ. රටවල් දෙක එක්ක මිත්‍රශීලි බව රැක ගනිමින් ප්‍රශ්නය නිරාකරණය කර ගන්න ඕන. ණය ගෙවන්න තිබෙන රටවල් සමග ණය ප්‍රතිව්‍යුගත කිරීම සම්බන්ධව සාකච්චා කරමින් පවතින අවස්ථාවක් මේක. එහිදීත් වැදගත් සාධකය බවට පත්ව තිබෙන්නේ චීනය බව අප අමතක කරන්න හොඳ නැහැ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හොරාත් හොල්මන් කළ ඇමති දියණියගේ ලක්ෂ 25ක මඟුල් මුද්ද…

Next Post

පොලිස් ඇමතිගේ පත්තරයට එරෙහිව නාමල් පොලිසි යයි…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.