අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාව ඔස්ට්‍රේලියාව සහ ඉන්දුනීසියාව සමඟ කතාවක

by Lankasara News
සැප්තැම්බර් 29, 2022
in පුවත්
flags
Share on FacebookShare on Twitter

ඉන්දියාව පසුගියදා ඕස්ට්‍රේලියාව සහ ඉන්දුනීසියාව සමඟ කලාපීය සහයෝගීතාව වර්ධනය කර ගැනීම උදෙසා විශේෂ ත්‍රෙපාර්ශවීය සාකච්ඡාවක් පැවැත්විය.

එම සාකච්ඡාව ඇමරිකා එක්සත් ජනපදයේ නිව් යෝක් නගරයේදී පැවැත්වූ අතර එහිදී ඉන්දු පැසිපික් කළාපය තුල ශක්තිමත්ව කටයුතු කිරීම ඇති හැකියාව සම්බන්ධයෙන් අවධානය යොමුකරනු ලැබීය.

මෙම සාකච්ඡාවට ඉන්දියාව නියෝජනය කරමින් එරට විදේශ අමාත්‍ය එස් ජයසංකර් එක්විය. සාකච්ඡාව සම්බන්ධයෙන් විශේෂ ට්විටර් සටහනක් තබමින් විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ, ‟ඕස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව සමග එක්ව මෙම සාකච්ඡාව පැවැත්වීමට හැකි වීම සම්බන්ධයනේ මම අතිශය සතුටට පත්වෙනවා. එහිදී සමුද්‍රීය අභියෝග, නව ආර්ථික ප්‍රවනතා, වඩා පරිසර හිතකාමී බලශක්ති භාවිතා කිරීම පිළිබඳවද සියලුම පාර්ශවයන්ගේ අවධානය යොමු වුනා.” යනුවෙනි.

එම සාකච්ඡාවට අතිරේකව ඉන්දීය විදේශ අමාත්‍යවරයා ස්පාඤ්ඤයේ විදේශ අමාත්‍යවරයා සමඟද ෆින්ලන්තයේ විදේශ අමාත්‍යවරයා සමඟද සාකච්ඡාවක් පවත්වා තිබිණි. එහිද නායකයින් විසින් යුක්‍රේන අර්බුදය සම්බන්ධයෙන්ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබිණි.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ස්පාඤ්ඤ විදේශ අමාත්‍යවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාව සම්බන්ධයෙන් ඉන්දීය විදේශ අමාත්‍යරයා ට්විටර් සටහනක් තබමින් කියා සිටියේ, ‟ ස්පාඤ්ඤ විදේශ අමාත්‍යවරයා සමඟ පැවැති සාකච්ඡාව ඉතාම සාර්ථක සාකච්ඡාවක් බවට පත්වුනා. එහිදී දෙරටටම වැදගත් කරුණු රැසක් සාකච්ඡා කළා. ස්පාඤ්ඤය ඉන්දායාවට ඉතාම මිත්‍රශීලී රටක්ව අපි ඒ මිත්‍ර බවට ඉදිරියටත් ඒ විදිහටම පවත්වාගෙන යන්න බලා පොරොත්තු වෙනවා. ” යනුවෙනි.

ඉන්දියාව මේවන විට කාලපය තුල සිය ශක්තිය වර්ධනය කර ගැනීමටත් කළාපීය සහයෝගීතාව වර්ධනය කර ගැනීමටත් කටයුතු කරමින් සිටීයි. එහිදී සිය අසල් වැසි රාජ්‍යන්ට අවශ්‍ය සහය ලබාදීමට අඛණ්ඩව කටයුතු කළ අතර දැඩි ආර්ථික අර්බුදයකට මැදිව සිටින ශ්‍රී ලංකාවේ සහයට පැමිණීම විශේෂයෙන් සඳහන් කළයුතුය.

Share69Tweet43
Previous Post

අද විශේෂ පක්ෂ නායක රැස්වීමක්…

Next Post

තලේබාන්ලා ඇෆ්ගනිස්තානයේ අධ්‍යාපනයත් වෙනස් කරයි

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.