බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දිය ගුවන් හමුදා ඉතිහාසය වෙනස් කළ කාන්තා නිලධාරිනිය

by Lankasara News
මාර්තු 10, 2023
in පුවත්
Shaliza Dhami
Share on FacebookShare on Twitter

ඉන්දීය ගුවන් හමුදාවේ ඉතිහාසයේ පළමු වරට කාන්තා නිලධාරිනයක් වන ගෘෘප් කපිතාන් ෂලීසා ධාමි එරට බටහිර අංශයේ පාකිස්ථාන හා සෘජුව සම්බන්ධ වන ඒකකයේ අණදෙන නිලධාරිනය වශයෙන් පත්ව ඇත.

ඒ අනුව මෙම ඒකකයේ ප්‍රධානියා වශයෙන් පත් වූ පළමු ඉන්දීය කාන්තා ගුවන් හමුදා නිලධාරිනය වශයෙන් ඇය ඉතිහාසගත වේ. ඇයගේ මෙම නව පත්වීමත් සමඟ ඉන්දීය ගුවන්හමුදා සහ ආරක්ෂක අංශ වල මෙතක් පැවති තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්ව කාන්තාවන්ට වැඩි අවස්ථාවක් ලබාදීමට පියවරගෙන ඇති බව සනාථ වේ.

මෑත කාලයේදී ඉන්දීය ගුවන් හමුදාව නිලධාරිනියන් වශයෙන් එක්වන සංඛ්‍යාවක ඉහළ ගොස් ඇති අත මේවන විට ප්‍රහාක යානා ඒකකට සම්බන්ධව ප්‍රහාරක ගුවන් නියමුවරියන් ලෙස කටයුතු කරණ නිලධාරිනයන් 18 දෙනෙකුද ඉන්දීය ගුවන් හමුදාව සතුවේ.

එමෙන්ම ඇය එළැඹෙන මාර්තු 27 වැනිදා පන්ජාබ් හී ස්ථාපති භූමියේ සිට ගුවනට එල්ල කරන මිසයිල බලඝනයෙන් ප්‍රාධානියා වශයෙන් ද කටයුතු කිරීමට නියමිතය. ගෘෘප් කපිතාන් ධාමී 2003 වර්ෂයේදී හෙලිකොප්ටර් නියමුවරියෙකු ලෙස ඉන්දීය ගුවන් හමුදාවට එක්ව ඇති අතර ඇය පැය දෙදහස් අටසීයකට අධික ගුවන් කාලයක පළපුරුද්දක් සහිත නිලධාරිනයක් වන අතරම ඇය සුදුසුකම් ලත් පියාසර උපදේශිකාවක්ද වේ.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ඇය මෙම තනතුරට පත්වීමට පෙර බටහිර ප්‍රදේශයේ හෙලිකොප්ට්ර් ඒකකයේ අණදෙන නිලධාරිනිය ලෙසද ඉතා සුවිශේෂී සේවයක් කිරීමට සමත්වූවාය.

ඒ අනුව මේනව විට ඉන්දීය ගුවන් හමුදාවේ සිටින ප්‍රහාරක නියමුවරියන් 18 දෙනා මිග් 21, මිග් 29, සූකොයි 30 මෙන්ම ඉන්දීය ගුවන් හමුදාවට මෑතකිදී එක්වූ ප්‍රංශයේ රෆායෙල් යානාද පියාසර කරන පිරිස් වීම සුවිශේෂී සිදුවීමකී.

Share69Tweet43
Previous Post

G20 විදේශ අමාත්‍යවරුන්, ත්‍රස්තවාදී අරමුණු මැඩපැවැත්වීමට උත්සාහ දරයි

Next Post

වසර තුනකට පසු ඉන්දීය ඇමරිකා වාණිජ සාකච්ඡා යලි ඇරඹෙයි

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.