බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉතිහාසයේ පළමු වරට ඉන්දියා පකිස්ථාන තරගයක ප්‍රේක්ෂාගාර හිස් වෙයි… පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය ටිකට් මිල පහළ හෙළයි…

by editor
සැප්තැම්බර් 11, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඉතාමත් ඉහළ මිළ ගණන් වලට නියම කර තිබූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර වල මිළ අඩු කිරීමට පකිස්තානු ක්‍රිකට් මණ්ඩලය  විසින් හදිසියේ තීරණය කර ඇත.

අවම මිළ රු. 9000 කට හා උපරිම මිළ රු.96,000/= කට විකිනීමට තිබුණද 35,000 ක් ප්‍රේක්ෂකයන්ට තරග නැරඹිය හැකි  ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අඩකට වඩා ඉන්දියා- පකිස්තාන තරගයේ හිස්ව තිබීම මෙයට හේතුව වී තිබේ.

ඉන්දියා – පකිස්ථාන තරගයකදී මෙවැනි අකරගැබ්බයක් මෑත ඉතිහාසයේ සිදුවී තිබුණේ නැත.

මෙවර ආසියානු ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව හා අවසන් තරගය ඇතුළුව  තරග වැඩි හරියක් ශ්‍රී ලංකාවේ පැවැත්වුණද තරගාවලියේ සත්කාරකත්වය දරන්නේ පකිස්තානය බැවින් ප්‍රවේශ පත්‍ර මිළ ගණන් නියම කිරීම හා විකිණීම කරනු ලබන්නේ ඔවුන් විසිනි.

ඉන්දියාව හා පකිස්තානය කුමන රටක ක්‍රීඩා කළත් ක්‍රීඩා මණ්ඩප අතුරු සිදුරු නැතිව පිරී යාම සිරිතක් වන අතර ඔවුන් තරග වදින අවස්තාවක අඩුම ප්‍රේක්ෂක පිරිසක් දක්නට ලැබුණේ මෙවරය.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

මෙම මිළ ගණන් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට කිසිසේත් ඔරොත්තු නොදුන්නද ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ඒ පිළිබඳ නිහඬ පිළිවෙතක් අනුගමනය කරන ලදී.

එපමණක් නොව ඉන්දියාව හා පකිස්තානය අතර තරගයට පමණක් අතිරේක දිනයක් තරගාවලිය මැද ලබා දීම සම්බන්ධවද බංග්ලාදේශ හා ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් මුනිවත රැකීමද විශේෂ සිද්ධියකි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ බලධාරීන්ට වෙන්කර ඇති වායුසමීකරණය කර කෑම බීම සපයන කුටිවල ඔවුන්ගේ ආරාධිතයන් පිරී සිටිනු දක්නට ලැබිණ.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරගය හෙට ( අඟහරුවාදා)  පැවැත්වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

යළිත් දුම්රිය වර්ජනයක් දුම්රිය රියදුරු සංගමය අද දින රාත්‍රී වෘත්තීය ක්‍රියාමාර්ගයක්…

Next Post

කඩින් කඩ වැසි මැද ඇදි ඇදී යන ඉන්දු පකිස්ථාන තරගයේ සීතල රාත්‍රිය උනුහුම් කළ ඉන්දියානු පිතිකරණ පෙළහර

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.