අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කඩින් කඩ වැසි මැද ඇදි ඇදී යන ඉන්දු පකිස්ථාන තරගයේ සීතල රාත්‍රිය උනුහුම් කළ ඉන්දියානු පිතිකරණ පෙළහර

by editor
සැප්තැම්බර් 11, 2023
in පුවත්
කෝලි සහ රාහුල්.. වර්ණවත් සම්බන්ධතාවයක..

කෝලි සහ රාහුල්.. වර්ණවත් සම්බන්ධතාවයක..

Share on FacebookShare on Twitter

කඩින්කඩ වැසි මැද අත්හිටුවමින් කල් යමින් පුරා දින දෙකක් තිස්සේ තවමත් ඉන්දු – පකිස්ථාන් තරගය පැවැත්වේ. මේ ලියන මොහොතවනවිටත් තරග නතර වී ඇත. 9.20ට යළි තරගය ආරම්භ කිරීමත් ඕවර 50ක් ක්‍රීඩා කිරීමටත් මේ වනවිට එකඟතාවය පලවී ඇත.

ඉන්දියාව ක්‍රීඩා කළේ අති විශිෂ්ට ඉනිමකි.  පිතිකරණයේ මහේශාඛ්‍ය ආනුභාවය කාසියේ වාසිය දිනා පන්දු රැකීම තේරූ පකිස්ථාන කණ්ඩායමට ඉන්දියාව විසින් පෙන්වා දී තිබිණි. ඔවුන් ලබා දුන්නේ පකිස්ථානයට ලඟාවීම සිහිනයක් සමාන වූ ඉලක්කයකි.

ආරම්භක පිතිකරු යුවල අර්ධ ශතක ලැබූහ. රෝහිත් ශර්මා ලකුණු 56ක් පන්දු 49ක් තුළ ලැබුවේය. ඊට හතරේ පහර හයක් සහ හයේ පහර 4ක් ඇතුළත් විය.

ශුබ්මන් ගුල් පන්දු 52ක් තුළ ලකුණු 58ක් ලැබුවේය. ඔහු ලකුණු 40ක් ලැබුවේ හතරේ පහර වලිනි. ඔහු එල්ල කළ හතරේ පහර 10කි.

උත්කර්ෂය වන්නේ ඉන් අනතුරුව පිටියට පැමිණ තරගය නිමා වනතුරු ක්‍රීඩා කළ  විරාට් කෝලි සහ කේ.එල් රාහුල් නොදැවී ශතක ලැබීමය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කෝලි…

කෝලි පන්දු 94ක දී නොදැවී ලකුණු 122කි. ඒ චමත්කාරාජනක ඉනිමට හතරේ පහර 09ක් සහ හයේ පහර 03ක් ඇතුළත් විය.

කේ.එල් රාහුල් නොදැවී ලකුණු 111කි.  හතරේ පහර 12කි. හයේ පහර 2කි. ඉන්දියාව කඩුලු 02ක් දැවී රැස්කළ ලකුණු ප්‍රමාණය 356කි.

පකිස්ථාන පන්දු යවන්නෝ හොඳටෝම ගුටි කෑහ. ශහීම් ෂා ඇෆ්රිඩි පන්දු ඕවර 10ක දී ලකුණු 79කට කඩුල්ලක්, ෂඩාබ් ඛාන් පන්දු ඕවර 10ක දී ලකුණු 71ට කඩුල්ලක් දවා ගත්තේය.

රාහුල්…

පකිස්තාන කණ්ඩායම පිටියට පැමිණියේ ලකුණු 356ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන්නටය.   පකිස්ථාන කණ්ඩායම බිහිසුණු අගාධයකට ඇද දැමීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ. වර්ෂාවෙන් පසු තරගය ආරම්භ කිරීමට පෙර ඉන්දීය කඩුළු 2ක් ලකුණු 44කට දැවී ගොස් තිබිණි.

ජස්ටිප් බුම්රා ඉමාම් උල් හක් ලකුණු 09ට දවා ගත්තේය. හර්දික් පාණ්ඩ්‍යාගේ පන්දුවක් කඩුල්ල කඩු කරනවිට නායක බාබර් අසාම් ලබාගෙන තිබුණේ පන්දු 22ක දී ලකුණු 10කි.

තරගය 9.20ට ඇරඹෙනු ඇත.  ආශ්චර්යයක් නොවේ නම් මේ තෙත බරිත රාත්‍රියේ පකිස්ථානයේ ජයග්‍රහණය ඇත්තේ බොහෝ දුරින් බව කිව යුතුය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉතිහාසයේ පළමු වරට ඉන්දියා පකිස්ථාන තරගයක ප්‍රේක්ෂාගාර හිස් වෙයි… පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය ටිකට් මිල පහළ හෙළයි…

Next Post

හරක්කටා සී.අයි.ඩි යෙන් පන්නා ගන්නට ගේමක් ගැසූ කොස්තාපල් සොයා විශේෂ මෙහෙයුමක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.