සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉතිහාසයේ පලමු වතාවට බෝපේ – පොද්දල ප්‍රාදේශිය සභා සභාපති ධූරය කාන්තාවකට…

by editor
ජූනි 1, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

(ලලිත් චාමින්ද)

සභාපතිවරු සහ උප සභාපතිවරු ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන දහයෙහිම පලාත් පාලන ආයතන පිහිටුවීමේ බලය ජාතික ජන බලවේගය වෙත හිමිවී තිබේ.

ඒ අනුව බෝපේ පොද්දල ප්‍රාදේශිය සභා ඉතිහාසයේ පළමු වතාවට සභාපතිධුරය සඳහා කාන්තාවක් පත්කොට තිබිම ද විශේෂත්වයෙකි. අංකොක්කාවල ලියනගේ ලලනි ජයමිණි ප්‍රාදේශිය සභාවේ සභාපතිධුරයට පත්කොට තිබුණි.

උප සභාපති ධුරයට පත්ව ඇත්තේ වෘත්තියෙන් මහජන සෞඛ්‍ය පරික්ෂකවරයකු වන විරසිංහ පතිරණගේ ඉදුනිල් තරංග විරසිංහය.

අම්බලන්ගොඩ නගර සභාවේ සභාපතිධුරයට ගොඩහේවා අසේල ප්‍රසන්න සහ උපසභාපතිධුරයට සන්ද්‍රාමරක්කල සරත්චන්ද්‍ර ද සිල්වා පත්කොට ඇත.
අම්බල්නගොඩ ප්‍රා දේශිය සභාවේ සභාපතිධුරය සදහා ගාමිණි කළුආරච්චි පත්කොට තිබු අතර උපසභාපතිධුරය හිමිව ඇත්තේ කෙවිටියාගලගේ ජනක චන්ද්‍රකුමාරටය.

කරන්දෙණිය ප්‍රා දේශිය සභාවේ සභාපතිවරයා ලෙස මහිල් රංගජිව මුණසිංහ සහ උප සභාපතිධුරය සදහා රණසිංහ හෙට්ටිආරච්චිලාගේ සමන් කුමාර රණසිංහ පත්කොට ඇත.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

තවලම ප්‍රා දේශිය සභාවේ සභාපතිධුරයට පත්ව ඇත්තේ සංචිහාමිලාගේ දේශාන් මදුසංක ය. උප සභාපතිධුරය සඳහා වික්‍රමණායක කරුණාරත්න ගාමිණි කරුණාරත්න පත්කොට ඇත.

නියාගම ප්‍රා දේශිය සභාවේ සභාපතිවරයා ලෙස මාකන්දවත්තේ ලේකම්ලාගේ සිදත් කුමාර සහ උප සභාපතිවරයා ලෙස සුමිත් ප්‍රියදර්ශන වැන්දබෝනා යන පත්කොට තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහින්දානන්ද සහ නලීන් ප්‍රනාන්දු වැලිඩකට බන්ධනාගාර මුද්‍රණ අංශයේ සේවයට යොදවයි!

Next Post

නිශ්ශංක සේනාධිපති ඉදිරියේ පදිරිවන ආරක්ෂාවට සම්බන්ධ ආයතනයක ඉහළ නිලධාරියෙක් නිසා ආණ්ඩුවටත් ඇනෙන ලකුණු.

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.