බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇෆ්ගනිස්තානය තලේබාන්වරුන්ට අතට පත්ව වසරක් සපිරීම නිමිත්තෙන් වියානා හී විරෝධතා මාලාවක්

by Lankasara News
අගෝස්තු 21, 2022 - Updated on අගෝස්තු 22, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඔස්ට්‍රියාවේ වියානා හී වෙසෙන ඇෆ්ගනිස්ථාන වැසියන් විසින් තලේබාන් සංවිධානය විසින් ඇෆ්ගිනිස්ථානය අත්පත් කරගැනීමට වසරක් සපරීම නිමිත්තෙන් විරෝධතාවයක් පවත්වා ඇත.

විරෝධතාකරුවන් වියානා හී පිහිටි පාකිස්ථාන තානාපති කාර්යාල ඉදිරිපිට මෙම විරෝධාතාවයක් පවත්වා ඇති අතර එහිදී ඔවුන් විසින් පාකිස්ථානය විසින් ත්‍රස්ත සංවිධානය වලට සහය දීමට සිය බලවත් විරෝධය පලකර ඇති බවට වාර්තාවේ.

මෙහිදී විරෝධතාකරුවන් විසින් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා ඇත්තේ පාකිස්ථානය විසින් ත්‍රස්තකටයුතු වලට සහය ලබාදීම වලක්වාලීමට කඩිනමින් මැදිගත් වන ලෙසයි. එහිදී විරෝධතාකරුවන් පෙන්වා දී ඇත්තේ පාකිස්ථානය විසින් ඇෆ්ගනිස්ථානයේ ක්‍රියාත්මක ත්‍රස්ත සංවිධාන වලට අවශ්‍ය සහයත් ඊට අනුබල දීමත් සෘජුවම සිදුකරන බවයි.

එහෙන්ම විරෝධතා කරුවන් විසින් වැඩිදුරටත් ඉල්ලා සිටියේ ඇෆ්ගනිස්ථානය සඳහා යුරෝපා සංගමය, නේටෝ සහ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක විසින් නව උපාය මර්ගයක් අනුගමනය කරන ලෙසයි.

“ඇෆ්ගනිස්තානයේ යුද්ධය අවසන් කිරීමට සහ පාකිස්තානය ඇෆ්ගනිස්ථානයේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීම නැවැත්වීමට නව උපාය මාර්ගයක් සහ ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලෙස අපි යුරෝපා සංගමය, නේටෝ සහ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලා සිටින්නේ,” යනුවෙන් ඔවුන් ඉල්ලා තිබිණි.

මේ අතර මෙම ඇෆ්ගනිස්ථාන වැසියන් විසින් පසුගිය වසර 40 තුළ ඇෆ්ගනිස්ථානය යුද්ධයක පැටලවීම පිටුපස සහ එහි සෘජු ප්‍රතිඵලයක් ලෙස එරට කාන්තාවන් ඇතුළු අහිංසක ජනතාව ඉලක්ක කර ගනිමින් මානව හිමිකම් කඩකිරීමේ ක්‍රියාවන්හි නිරත වූ සියලුම පාකිස්තාන බුද්ධි අංශ සාමාජිකයින් සහ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගන්නා ලෙස යුරෝපීය පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිට ඇත.

RelatedPosts

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

Share69Tweet43
Previous Post

පොහොර ගෙන්වීමේදී හොරකම් වළක්වන්න ලෝක බැංකුවෙන් ශ්‍රි ලංකාවට දැඩි කොන්දේසි

Next Post

ජනපති රනිල්ට තුන් කල් පෙනෙන බව මිහින්තලේ හාමුරුවන් කියයි!

Related Posts

T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!
  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.