අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමෙරිකාවෙන් ශ්‍රි ලංකාව ඇතුළු ආසියානු රටවල්වලට එන්නත් මිලියන 7ක්

by Lanka Sara Editor
ජූනි 4, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

එක්සත් ජනපද එන්නත් මාත්‍රාවන් මිලියන 80 ක් ලොව පුරා බෙදා ගැනීම සඳහා කටයුතු කරන බව ධවල මන්දිරය අද නිවේදනය කළේය. එක්සත් ජනපදය මෙම එන්නත්වලින් 75% ක් කොවැක්ස් වැඩසටහන හරහා (COVAX) හරහා බෙදා හරිනු ඇත.

නිවේදනයට අනුව එක්සත් ජනපදය ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් සඳහා දළ වශයෙන් මිලියන 7 ක් සැපයීමට නියමිතය. ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය, පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය, මාලදිවයින, මැලේසියාව, පිලිපීනය, වියට්නාමය, ඉන්දුනීසියාව, තායිලන්තය, ලාඕසය, පැපුවා නිව්ගිනියාව, තායිවානය සහ පැසිෆික් දූපත් ද ආසියානු රටවල් අතර වේ. දෙවන මාත්‍රාව ලෙස භාවිතා කිරීම සඳහා දැනට පවතින ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රාවෙහි ලක්ෂ 6ක හිඟය පිරවීම සඳහා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය නිලධාරීන් බලාපොරොත්තු තබා ඇත.

ධවල මන්දිර නිවේදනයේ තවදුරටත් සඳහන් වන්නේ මෙය විශාලතම රටවල් සංඛ්‍යාවට සහ රටවල් තුළ වඩාත් අවදානමට ලක්ව ඇති අයට සමානව ලබා ගත හැකි එන්නත් ප්‍රමාණය උපරිම කරන බවයි. COVAX හරහා බෙදා ගන්නා මාත්‍රා සඳහා, එක්සත් ජනපදය අප්‍රිකානු සංගමය සමඟ සම්බන්ධීකරණයෙන් ලතින් ඇමරිකාව සහ කැරිබියන්, දකුණු සහ අග්නිදිග ආසියාව සහ අප්‍රිකාවට ප්‍රමුඛත්වය දෙනු ඇත. මේ අනුව ඔවුන් එන්නත් මිලියන 25ක් විවිධ රටවල් අතර බෙදම සඳහා වෙන් කර ඇති අතර එයින් එන්නත් මාත්‍රා මිලියන 19ක් කොවකස් පහසුකම හරහා බෙදා දීමට සැලසුම් කර ඇත.

ක්ෂණික අවශ්‍යතා සඳහා එක්සත් ජනපදයට ලොව පුරා රටවල් වලින් එන්නත් සඳහා ඉල්ලීම් ලැබී තිබේ. එක්සත් ජනපදය විසින් පරිත්‍යාග කරන ලද මාත්‍රා වලින් හතරෙන් එකක් දක්වා සෘජුවම අවශ්‍ය රටවල්, අවදානම් සහගත කාණ්, ආසන්න අසල්වැසියන් සහ ක්ෂණික එක්සත් ජනපද ආධාර ඉල්ලා ඇති වෙනත් රටවල් සමඟ බෙදා ගනු ඇති බවද ධවල මන්දිරය නිවේදනය කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

දිස්ත්‍රික් 15කට තද වැසි අනතුරු ඇඟවීම්…ඉන් 11කට රතු නිවේදන….

Next Post

නිරෝධායනය පොලිසිය සහ හංසමාලිලා…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.