සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමරිකාවෙන් බොරතෙල් ගන්නේ ඇයි?… ඛණිජතෙල් නීතිගත සංස්ථාව හේතු කියයි!

by editor
ජූලි 21, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ආනයන තීරු බදු ප්‍රතිශතය තව දුරටත් අඩු කරගැනීමට අදාලව ඇමරිකාව සමග සාකච්ඡා පැවැත්වෙන පසුබිමක ශ්‍රි ලංකාව සහ ඇමරිකාව අතර වෙළෙඳ ගනුදෙනුවල පරතරය තව දුරටත් අඩු කරගැනීමේ උපාය මාර්ගයක් ලෙස එරටින් බොරතෙල් මිලදී ගැනීමට හැකි වන අයුරින් ක්‍රියා මාර්ග සකස් කිරීමට ශ්‍රී ලංකාවේ අවධානය යොමු වී තිබේ.

මෙම පියවර ගෙන ඇත්තේ ආනයන තීරු බදු ප්‍රතිශතය තව දුරටත් අඩු කරගැනීමට අදාලව සාකච්ඡා පැවැත්වෙන පසුබිමකය.

මේ පිළිබඳ අදහස් දක්වමින් ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ පවසන්නේ මේ හරහා ඇමරිකාව සමග ඇති වෙළෙඳ පරතරය අඩු කරගැනීම සහ තරගකාරි මිලකට බොරතෙල් මිලදී ගත හැකිවනු බවය.

ඔහු මෙසේ ද පැවසුවේය.

“ඇත්තටම අපේ පිරිපහදුවේ බොරතෙල්වල තව තරගකාරීත්වය වැඩි කිරීමේ අවශ්‍යතාවය තියනවා. ඒ වගේම පහුගිය දවස්වල යුද්ධයත් එක්ක මැද පෙරදිගට පිටින් ලබා ගන්න පුලුවන්  බොරතෙල් පිළිබඳව අපි සාකච්ඡාවකවකට ගියා. ඒ ගැන අපි සොයාබැලීම් කළා. අප්‍රිකානු කලාපයේ සහ වෙනත් කලාපවලින් අපට බොරතෙල් ලබා ගැනීම සඳහා අපි උත්සාහයක් දරමින් ඉන්නවා.”

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

“එතකොට අපේ තියන පිරිපහදුවේ ඒ සියලුම බොරතෙල් පිරිපහදු කරන්න පහසුකම් නෑ. ඒ හින්දා අපට සාම්පල් පරීක්ෂා කරලා පුලුවන් බොරතෙල්වලට අපි අපේ ටෙන්ඩර් පටිපාටිය ඕපන් කරන්න ඉන්නේ. ඒ අනුව තමයි අපි WTI බොරතෙල් ඇමරිකාවෙන් ගෙනෙන බවට ගෙන ඒම සඳහා මේ වනවිට සාම්පල් ලබා ගැනීමට කටයුතු කරලා තියෙන්නේ. ඒ සාම්පල් පරීක්ෂා කරලා නිවැරදි උනෝතින් අපි කරන දේ තමයි ටෙන්ඩර් එකකට ඒ ගොල්ලන්ට එන්න අවස්ථාව සලසන එක.”

“එතකොට ඒ ටෙන්ඩර් පටිපාටිය යටතේ අපි ඛණිජතෙල් නීතිගත සංස්ථාව හැටියට බලාපොරොත්තු වෙන්නේ වැඩිම තරගකාරිත්වය යටතේ අඩුම මිලට ලැබෙන බොරතෙල් ලබා ගන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නෙ. අපි විශ්වාස කරනවා ඒක හරහා අපේ ඔය වෙළෙඳ පරතරය අඩු කරගැනීමටත් ලංකාවට ඉතා වාසිදායක තත්ත්වයක් ඇති කරගැනීමටත් පුලුවන් වේවි කියලා. “

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජගත් විතාන ගේ පුතාට හොර වාහනයක් විකිණීම – රෝහිතගේ දුවට සහ බෑණාට විදෙස් ගමන් තහනමක්…

Next Post

හිටපු බුද්ධි ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට එරෙහිව අපරාධ නඩුවක් පවරන්න කියන්නේ ඇයි?… කතෝලික සභාව කරුණු පහදයි!

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.