බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමරිකානු ජනාධිපති සමාජ මාධ්‍යට දෙහි කපයි

by Lanka Sara Editor
ජූලි 17, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොරෝනා මර්ධන එන්නත්කරන පිළිබඳ ව්‍යාජ තොරතුරු ෆේස්බුක් වැනි සමාජ ජාල මාධ්‍ය තුල පැතිරවීමට ඉඩ දීම ජනතාව ඝාතනය කිරීමකට සමාන ක්‍රියාවක් බව ඇමරිකානු ජානාධිපති ජෝ බයිඩන් පවසයි.

ඇමරිකානු ජනාධිපතිවරයාගෙන් මාධ්‍යවේදීන් ඊයේ (16) සමාජ ජාල මාධ්‍ය විසින් එන්නත්කරනය පිළිබඳ ව්‍යාජ තොරතුරු පැතිරවීමට වැලැක්වීමට කටයුතු කරන ආකාරය පිළිබඳ කළ විමසීමකදී මේ බව ප්‍රකා්‍ය කර ඇත.

කොරෝනා මර්ධන එන්නත්කරනය පිළිබඳ ව්‍යාජ තොරතුරු පැතිරවීමට ෆේස් බුක් වැනි සමාජ ජාල මධ්‍ය අසමත්වී ඇති බව ඇමරිකානු රජය විසින් මේ වන විට දැඩි ලෙස විවේචනය ලක්කමින් සිටියි.

එහිදී ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ “කොරෝනා වෛරසය පැතිර යන්නේ එන්නත්කරනය නොකළ පිරිස අතරයි. ඒ නිසා ව්‍යාජ තොරතුරු පැතිරවීම මගින් ඔවුන් එම ජනාතාව ඝාතනය කරනවා.” යනුවෙනි.

RelatedPosts

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

මේ අතර බ්‍රහස්තපතින්දා ධවල මන්දිර මාධ්‍ය ලේකම් ජෙන් සාකි විසින් ප්‍රකාශ කර ඇත්තේ කොරෝනා මර්ධන එන්නත්කරනය පිළිබඳ ඇමරිකාවේ සාමජ ජාල මාධ්‍ය වල සැරිසරන ව්‍යාජ තොරතුරු වලින් සියයට 65ක් පුද්ගලයින් 12 දෙනෙකු විසින් පැතිරවීම සිදුකරන බවයි.

සාකි විසින් එරට ලාභ නොලබල සංවිධනයක් විසින් කළ සමීක්ෂණ වාර්තාවක් පදනම් කරගෙන මෙම ප්‍රකාශය කර තිබිණි.

එම වාර්තාවනට අනුව හිටපු ඇමරිකානු ජනාධිපති ජෝන් එෆ් කෙනඩිගේ ඥාති පුත්‍රයෙකු වන රොබර්ට් එෆ් කෙනඩි විසින් සිය සමාජ ජාල මාධ්‍ය විසින් විශාල වශයෙන් එන්නත් කරනය පිළිබඳ ව්‍යාජ තොරතුරු පැතිරවීම සිදුකරයි.

ඉන්ස්ටග්‍රෑම් හී කෙනඩිගේ ගිණුම මෙම වසර මුලදී ඉවත් කිරීම මෙම වසර මුලදී ඉන්ස්ටග්‍රෑම් හී හිමිකාරිත්වය දරණ ෆේස් බුක් සමාගම පියවරගෙන තිබිණි.

කෙසේ වෙතත් ලක්ෂ තුනකට අධික රසිකයින් එසේත් නැත්තම් සාමජ ජාල මාධ්‍ය අනුගාමිකයින් සිටින කෙනඩිගේ ෆේස් බුක් ගිණුම තවමත් සක්‍රියව පවතී.

ඒ අනුව ව්‍යාජ තොරතුරු පැතිරවීම කරන එකම පුද්ගලයෙකුගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම පමණක් ඉවත් කිරීමට ෆේස්බුක් තීරණය කිරීම පිළිබඳ විවාදයක්ද නිර්මාණය වී ඇත.

කෙසේ වෙතත් ඇමරිකානු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ප්‍රතිචාර දක්වමින් ෆේස් බුක් සමාගම සඳහන් කර ඇත්තේ එන්නත්කරන පිළිබඳ ව්‍යාජ තොරතුරු පළකිරීම වැලැක්වීමට පියවර ගෙන ඇති බවයි.

“නිසි කරුණු නොමැතිව කරන චෝදනා වලින් අපේ අවදානය වෙනතකට යොමුකරන්න බැහැ. ඇත්තටම බිලියන දෙකකට අධික පිරිසක් එන්නත්කරන පිළිබඳ සත්‍ය තොරතුරු අපේ සමාජ ජාල වෙබ් අඩවිය ඔස්සේ ලබාගෙන ඇත.“

“අන්තර්ජාලය තුල වෙනත් කිසිම වෙබ් අඩවියකින් එතරම් තොරතුරු ප්‍රමාණයක් ජනතාවට ලබාදී නොමැත.” යනුවෙන් ෆේස් බුක් සාමගමේ මාධ්‍ය ප්‍රකාශක කෙවින් මැක්ඇලිස්ටර් ප්‍රකාශ කර තිබේ.

මිලියන තුනකට අධික ඇමරිකානුවන් පිරිසක් ෆේස් බුක් ඔස්සේ කොරෝනා මර්ධන එන්නත ලබාගැනීම ඇති ස්ථාන සහ ඒ පිළිබඳ තොරතුරු ලබාගෙන ඇති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් ට්විටර් සහ යූ ටියුබ් සමාජ ජාල මාධ්‍ය හිමිකාර සමාගම් මේවන තෙක් බයිඩන් ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වා නොමැත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දුමින්ද සිල්වා නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති තනතුරට…

Next Post

මතභේදාත්මක සයිනෝවැක් නිසා තවත් වෛද්‍ය විශේෂඥයන් තිදෙනෙක් ඉවතට

Related Posts

T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!
  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.